Arnold Schwarzenegger's Blueprint

hansanax

Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    Pumping Iron කියලා film එකක් තියනවා. Arnold පිස්සුව තියෙන වුන් ඒක
    හොයා ගෙන බලපල්ලා.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,709
    12,743
    113
    ඇඟ විතරක් නෙවෙයි ..
    කියන ඒවා ඕනි කෙනෙක්ගේ ජීවිතේට ප්‍රයෝජනයට ගන්න පුළුවන් ..
    body building වලට නම් ආසාවක් නෑ. හැබැයි නළුවෙක් විදියටයි දේශපාලඥයෙක් විදියටත් මම ටිකක් කැමති චරිතයක්
    :yes:TFS :yes:
    :cool:18+:cool:
     
    • Like
    Reactions: chootyputha1

    chootyputha1

    Well-known member
  • ඇඟ විතරක් නෙවෙයි ..
    කියන ඒවා ඕනි කෙනෙක්ගේ ජීවිතේට ප්‍රයෝජනයට ගන්න පුළුවන් ..
    body building වලට නම් ආසාවක් නෑ. හැබැයි නළුවෙක් විදියටයි දේශපාලඥයෙක් විදියටත් මම ටිකක් කැමති චරිතයක්
    :yes:TFS :yes:
    :cool:18+:cool:
    :yes::yes::yes:
    Thanks for sharing
    ;)