Sri Lankan woman loses 42kg through dedication.

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Bath/Pan kala weight loss karanna ba bun. Hoda nutritious meal 1 ganna ona. Ekata 30-40 wath maseta yanawa. Hoda gym 1 yanna ona. Lankawe office wala weda karala 30 ganna genu kenek owa karanne kohomada.

    Hemadetama salli thamai

    ඇයි බන් එහෙම කිව්වේ?

    ඔන්න උත්තරේ උඩින් තියෙනවා මචං. :P ටයිප් කරන්න කම්මැලිකමේ හිටියේ.

    හොද පෝෂ්‍යදායි කෑම වලට සලාද, ස්ට්‍රොබරි, කේල්, බ්රෝකොලි, ඇස්පෙරගස්, චෙරි, ටෝමාටෝ වගේ දේවල් කන්න ඕනා. බෙහෙත් ගහපුවා නෙවේ ඔර්ගැනිකලි හදපුවා. ලංකාවේ කොහෙද මේවා හොයලා කන්න පුළුවන්..? පිටරවවල් වල ඕනා තරම් තියෙනවා මේවා අඩු මුදලට. ලංකාවේ මේවා කාලා (ඔර්ගැනික් නැති උනත්) පෝෂණය ගන්න නම් මාසෙට ලක්ෂ දෙකක වගේ පඩියක් හම්බෙන කෙල්ලෙක්ට පුළුවන් වෙයි. :yes::yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-

    ඔය ඔක්කොම නිදහසට කරුණු. කැපවීම තියේ නම් ඕවා කරන්න බැරි කමක් නෑ. ලංකාවේ ඉන්න එකාලා දන්නේ හැමදේටම බැහ් බැහ් ගාන්න. කවුරුත් කරන්න කම්මැලිකම ගැන කියන්නේ නෑ. ඇඟ හදන්නත්, අඩු කරන්නත් නියම කෑම පාලනයක් ඇතුව කරන්න ඕනේ සහ කම්මැලි නොවී ව්‍යායාම කරන්න ඕනේ. අපේ එවුන් ඔය දෙකටම අකමැති එවුන්. මාසෙට 25ක් හොයන කෙල්ලෙක්ට වුනත් හරි විදියට කැපවීමෙන් කරනවා නම් ඇඟ මේන්ටේන් කරන්න පුලුවන්. ඔය කම්මැලිකම ලොකු කරගෙන සිත නිවා ගන්න කියන කතා තමා. ඇඟ අඩු කරන්න කියලා ස්ට්‍රෝබෙරි කන්න, ආමන්ඩ් මිල්ක් බොන්න, බ්‍රොකර්ලි, නන් ෆැට් සුත්තවල්, (ඕවා අත්‍යාවශ්‍යය දේවල් නෙමෙයි) ඇනටොමි එක ගැන සහ නුට්‍රිශන් ගැන හරියට ස්ටඩි කරා නම් හරි ඩයට් ප්ලෑන් එකක් හදා ගත්තැකි එදිනෙදා කන දේවල් වලින් වුනත්. ගොඩක් අයට තියෙන්නේ ඒ ගැන දැනුම නැතිකම සහ අපි දකින්නේ උඹ ඔය කිව්වා වගේ ෆැන්සි දේවල් කන ඒවා. ඉතින් අපේ අය හිතන්නේ ඒ දේවල් අනිවාර්යෙන් ඕනේ කියලා. තමන්ට මිලදී ගන්න වත්කම තියෙන කෑම සහ ඒවාගේ පෝශ පදාර්ත ගැන හරියට දන්නවා නම් ඇඟ අඩු කරන්න එක හෝ වැඩි කරගන්න එක කිසිම ප්‍රශ්නයක් නැතිව කරන්න පුලුවන්. නමුත් වැදගත්ම දේ, 'කැපවීම' ;);)
     
    • Like
    Reactions: Durotan

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy

    එල මචන් මේකෙ ගොඩක් අය කියන කතාවක් තමයි ඔය කලින් කෙනා කියල තියෙන්නෙ. ලංකාවෙ උන් එක්ක බෑ උන් අරමයි මෙහෙමයි කියල. එහෙම කියල තමන් උත්සාහ කරන්නෙවත් හරි දේ කරන්නෙවත් නෑ. පොඩි කාලේ ඉඳන් අහන මඩේ පිපුණු නෙලුමක් වෙන්න ට්‍රයි කරන්නෙ නෑ. කම්ප්ලේන් කරන එක විතරයි කරන්නෙ.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley

    Rep+ සහතික ඇත්ත ..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    එල මචන් මේකෙ ගොඩක් අය කියන කතාවක් තමයි ඔය කලින් කෙනා කියල තියෙන්නෙ. ලංකාවෙ උන් එක්ක බෑ උන් අරමයි මෙහෙමයි කියල. එහෙම කියල තමන් උත්සාහ කරන්නෙවත් හරි දේ කරන්නෙවත් නෑ. පොඩි කාලේ ඉඳන් අහන මඩේ පිපුණු නෙලුමක් වෙන්න ට්‍රයි කරන්නෙ නෑ. කම්ප්ලේන් කරන එක විතරයි කරන්නෙ.

    :yes::yes: කරන්න උත්සහ කරන්නේ නෑ.
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    Hariyatama hari! killerta reply karanna giyaama dakke, onakama thiyenavanam kapaveema thiyenavanam ketu wena ekay maintain karana ekay loku deyak nemey :D

    @OP Thanks for sharing :)
     
    හරි මෙහෙමයි ළමයි.. මම මගේ අත්දැකීමක් කියන්නම්කො. දැන් අවුරුදු 2කට කලින් මගේ ගෑනු ළමයාගේ බර කිලෝ 65 වගේ තිබ්බේ.ජන්ක් ෆුඩ් මයි කන්නේ ඉවරයක් නෑ. මගේ ඇවිටිල්ලට එයා ගියා Dietitian කෙනෙක් හම්බෙන්න. consultant fee එක 3500/=. ඒ Dietitian එක පේෂන්ට් කෙනෙක්ට උපරිම අවස්ථා 4යි දෙන්නේ එයාව හම්බෙලා කන්සල්ට් කරන්න. එක පාරක් ගිහින් ඊලග පාර යද්දී එයා කියපු මට්ටමට බර අඩු වෙලා රිසල්ට්ස් නැත්නම් ආයේ ඒ පේෂන්ට්ව ගන්නේ නෑ.

    හරි ඉතින් ඒ ඩොක්ට ඩයටින් ප්ලෑන් එකක් දුන්නා. ඒකේ තිබ්බේ එළවලු, පළතුරු දවසට වේලවල් 5ක් කන්න කියලා සහ රෑට බොන්න විශේෂ කිරි එකක් දුන්නා බොන්න කියලා. ඒ කිරිපිටි එක 4000/= වෙනවා. මීට අමතරව Aerobatics class යන්න කිව්වා ඉක්මණට රිසල්ට්ස් ගන්න ඕනා නම්. ඒ ක්ලාස් එකටත් මාසෙට 3500/= වගේ සෙට් උනා. කියන්න සතුටුයි ඒ ළමයා ඇත්තටම බර සහ ඇග අඩු කරගත්තා කිලෝ 55 වෙනකන් මාස 3ක් වගේ ඇතුලත. ඔය කාලේ ඇතුළත කාපු එළවලු පළතුරු වලටත් යන්න ඇති සැහෙන්න මුදලක්.

    නමුත් එයා රජයේ රැකියාවක් කරන්නේ. ඉතින් ලොකු පඩියක් නෑ. මේ ටික කරද්දීම එයාට ආස ඇදුමක් ගන්නවත්, බස් එකේ යන්නවත් සල්ලි නැති උනා. මම හැමදාම එක්කගෙන යන නිසා හොදට ගියා. නමුත් ඒ ළමයාගේ උනන්දුව කැපවීම නිසා බර අඩු කරගන්න පුළුවන් උනා. හැබැයි කරපු ක්‍රමේට
    ගොඩක් මුදල් ගියා.

    මේක දොස්තර ගාවට නොගිහින් වෙන කෙනෙක්ට කරගන්න තිබ්බා දැන් ඔය කියන විදියට ඉන්ටර්නෙට් එකෙන් හරි බලලා. නමුත් කෙටි කලකින් මෙහෙම රිසල්ට් එකක් ගන්න බෑ ෂුවර් එහෙම කලත්.

    දැන් මම මේ සල්ලි ගැන දැම්මේ මෙච්චරක් ගියා මේක කරන්න කියලා කියන්න නෙවේ නමුත් මගේ ගෑනු ළමයා කෙටි කළකින් බර අඩු කරගන්න කරපු කැපවීම සහ මහන්සිය ගැන කියන්න තමයි. :P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,675
    2
    54,263

    මම මාස 6 න් (2017.10. - 2018.04) කිලෝ 25 අඩු කරගත්ත CICO + Light cardio විතරයි කරේ.

    වියදමක් කියල කරේ

    ගෙදර තිබ්බ 20,000 වගේ වෙච්ච elliptical trainer එක
    ඊබේ එකෙන් $5 ට ගෙන්නගත්ත Food Scale එක
    රුපියල් 2000 Camry Digital Bathroom Scale එක
     
    • Like
    Reactions: Durotan and Elysium

    ඔන්න ඕක තමා අපේ එවුන්ට තියෙන අනික් හෙනේ. කෙටි කලකින්. හැම දේම සෙනික වෙන්න ඕනේ කියන එක. ගුඩ් තින්ග්ස් ටේක් ටයිම්. ඔය 4000/= පිටි එක නම් තේරුමක් නෑ :rofl::rofl: කෑම අඩු කරද්දි ප්‍රෝටීන් ඩෙෆිශන්සි එන්නේ නැති වෙන්න දෙන්නේ. පිටි නොබී බිත්තර සුදුමද කාලා වුනත් ඇඟට ප්‍රෝටින් ගන්න පුලුවන්. ගොඩක් වෙලාවට ඩොකාලා ලේසියට පිටි එකක් දෙනවා. රෑට ස්වයං පාලනයකින් කෑම අරන් දවසට වේල් දෙකකින් වගේ ශේප් වෙන්න පුලුවන් නම් තෙල් කෑම අනන් මනන් (ජන්ක් ෆුඩ්) නොකා. එලවලු පලතුරු ටිකක් වැඩියෙන් ඇඟට දාගත්තා නම් සහ කම්මැලි නොවී හැමදාම ඉන්ටෙන්ස් වර්කවුට් එකක් කරා නම් අනිවාර්යෙන් ඇඟ අඩු වෙනවා මාස කීපෙකින්. මං දන්න ගෑණු ළමයෙක් හිටියා ඔය ෆැන්සි දේවල් කිසිම දෙයක් නොකර කෑම හරියට පාලනය කරලා හොඳට ගෙදරදි එක්සර්සයිස් කරලා ඇඟ අඩු කරගත්ත. මාස කීපෙකින් හොඳ රිසල්ට් එකක් ආවා. හොඳට ඉඳලා ඉඳලා දැන් ආයේ මහතයි. හේතුව එක්සර්සයිස් කරන්න වෙලාව නෑ කියන එක. (වෙලාව නෑ කියන එක කම්මැලිකම වහගන්න කියන කතාවක් ) අර මාස ගාණක මහන්සිය අපරාදේ ඉතින්. ඕනම දෙයක් කෙරුවැකි බං උවමනාව තියේ නම්. මං ඒකයි කිව්වේ. සල්ලි වැඩියෙන් වියදම් කරන්න පුලුවන් නම් එතනට යන්න ලෙසියි. (මට වුනත් දැන් ඇඟ මේන්ටේන් කරන්න සෑහෙන්න වියදම් යනවා මාසෙකට. නමුත් වියදම් කරන්න බැරි ඉගෙන ගන්න කාලෙදිත් බං ඇඟ හැදුවා අවුලක් නැතිව. ඒ නිසා සල්ලි විසික් කරන්නම ඕනේ කියන මතය නම් බොරු කතාවක් විතරයි. (කැපවීම/උනන්දුව මත ඔය දේවල් තීරණය වෙනවා)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    මම මාස 6 න් (2017.10. - 2018.04) කිලෝ 25 අඩු කරගත්ත CICO + Light cardio විතරයි කරේ.

    වියදමක් කියල කරේ

    ගෙදර තිබ්බ 20,000 වගේ වෙච්ච elliptical trainer එක
    ඊබේ එකෙන් $5 ට ගෙන්නගත්ත Food Scale එක
    රුපියල් 2000 Camry Digital Bathroom Scale එක

    මෙන්න එල බුවෙක්. :cool:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,675
    2
    54,263
    113
    ඔන්න ඕක තමා අපේ එවුන්ට තියෙන අනික් හෙනේ. කෙටි කලකින්. හැම දේම සෙනික වෙන්න ඕනේ කියන එක. ගුඩ් තින්ග්ස් ටේක් ටයිම්. ඔය 4000/= පිටි එක නම් තේරුමක් නෑ :rofl::rofl: කෑම අඩු කරද්දි ප්‍රෝටීන් ඩෙෆිශන්සි එන්නේ නැති වෙන්න දෙන්නේ. පිටි නොබී බිත්තර සුදුමද කාලා වුනත් ඇඟට ප්‍රෝටින් ගන්න පුලුවන්. ගොඩක් වෙලාවට ඩොකාලා ලේසියට පිටි එකක් දෙනවා. රෑට ස්වයං පාලනයකින් කෑම අරන් දවසට වේල් දෙකකින් වගේ ශේප් වෙන්න පුලුවන් නම් තෙල් කෑම අනන් මනන් (ජන්ක් ෆුඩ්) නොකා. එලවලු පලතුරු ටිකක් වැඩියෙන් ඇඟට දාගත්තා නම් සහ කම්මැලි නොවී හැමදාම ඉන්ටෙන්ස් වර්කවුට් එකක් කරා නම් අනිවාර්යෙන් ඇඟ අඩු වෙනවා මාස කීපෙකින්. මං දන්න ගෑණු ළමයෙක් හිටියා ඔය ෆැන්සි දේවල් කිසිම දෙයක් නොකර කෑම හරියට පාලනය කරලා හොඳට ගෙදරදි එක්සර්සයිස් කරලා ඇඟ අඩු කරගත්ත. මාස කීපෙකින් හොඳ රිසල්ට් එකක් ආවා. හොඳට ඉඳලා ඉඳලා දැන් ආයේ මහතයි. හේතුව එක්සර්සයිස් කරන්න වෙලාව නෑ කියන එක. (වෙලාව නෑ කියන එක කම්මැලිකම වහගන්න කියන කතාවක් ) අර මාස ගාණක මහන්සිය අපරාදේ ඉතින්. ඕනම දෙයක් කෙරුවැකි බං උවමනාව තියේ නම්. මං ඒකයි කිව්වේ. සල්ලි වැඩියෙන් වියදම් කරන්න පුලුවන් නම් එතනට යන්න ලෙසියි. (මට වුනත් දැන් ඇඟ මේන්ටේන් කරන්න සෑහෙන්න වියදම් යනවා මාසෙකට. නමුත් වියදම් කරන්න බැරි ඉගෙන ගන්න කාලෙදිත් බං ඇඟ හැදුවා අවුලක් නැතිව. ඒ නිසා සල්ලි විසික් කරන්නම ඕනේ කියන මතය නම් බොරු කතාවක් විතරයි. (කැපවීම/උනන්දුව මත ඔය දේවල් තීරණය වෙනවා)

    ඇඟ හදන්න නම් වියදම් යනවා කියන එක විස්වාස කෙරුවහැකි හැබැයි මහත අඩු කරන්න නම් අමතර මොකුත් ඕන වෙන්නෙ නෑ :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,675
    2
    54,263
    113
    මෙන්න එල බුවෙක්. :cool:

    RgVbAXK.png

    කලිනුත් දැම්ම මේක සුපිරි රෙප් ටිකක් හම්බුණා :rofl:
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    Lankawe kama kala lankawe widiyata diet karala lankawe widiyata workout karala 37KG adu karapu kenak innawa mama danna thawa 30 kg adu karapu kenak. wena rataka innawa wage namai ban lanakwe karapanko puluwannam. :D marama dedication ekak thiyanna one..

    lankawe kamak kanna ba nutrition hoyanna paya ganak dagalanna one godak ewage boru.

    protein thiyana kama welak kanna puluwanda dawsata 1000k wath yai.

    elanga eka hoda trainers la loveth na bila karayo inne

    self study ekai dedication ekai one 200% wath
     
    Last edited:

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    මමත් කිලෝ 25 ක් අඩු කරගෙන දැම්ම මේකේ පොටෝ එකක්

    රෙප් ටික දැකලා තව පොඩ්ඩෙන් බඩ වෙනවා ගර්භාශේකුත් නැතුව :rofl: :rofl: :rofl:

    lankwe hati ban. lankawe idan ohoma kilo 25k adu karanna kanna one katta ithin karapu un thamai danne. anik un danne kindi danna :) typical sri lankanos...