ලොල් වොන්ඩර් වුමන්..කැරපොත්තෙක් දැම්මොත් හූ තියයි..

ලොල් වොන්ඩර් වුමන්..කැරපොත්තෙක් දැම්මොත් හූ තියයි..

පලයං බං යන්න gal gadot martial artist කෙනෙක් ඇත්තටම යමක් කමක් පුලුවන්![]()

සොහොන;23051472 said:U mona film da pala pala pathfinder
Fb blok unai passe dan katawal pukawal wahila ballo wage enawa

පලයං බං යන්න gal gadot martial artist කෙනෙක් ඇත්තටම යමක් කමක් පුලුවන්![]()
මම කිව්වෙ සාමන්‍ය කෙල්ලො ගැනබන් ජිම් යන..gal gadot ගැන නෙවේ.මන් දැක්ක කෝනන් ඕබ්‍රයන්ට ගැල්ගඩොට් මාර්ශල් ආර්ට් උගන්නව ටීවී එකේ..

මම කිව්වෙ සාමන්‍ය කෙල්ලො ගැනබන් ජිම් යන..gal gadot ගැන නෙවේ.මන් දැක්ක කෝනන් ඕබ්‍රයන්ට ගැල්ගඩොට් මාර්ශල් ආර්ට් උගන්නව ටීවී එකේ..

gym යන වෙන කෙල්ලෝ ඉන්නවයේ .. යන්නේ කොහෙද මල්ලේ පොල් ..
ඒක මිසක්. gal godot ට එහෙම නොහොබිනා කතා කියල අහුවෙන්නෑ![]()
Wonder woman in real life කියලා බන් විඩියෝ එක දාලා තියෙන්නෙ..gal gadot ගැන නෙවෙයි...
gal gadot නේ ඔයි ඉතින් wonder women එකේ ඉන්නේ ..gym යන වෙන කෙල්ලෝ ඉන්නවයේ .. යන්නේ කොහෙද මල්ලේ පොල් ..
& gal gadot නං Israeli ද කොහේදෝ .. උන්ගේ හැමෝටම පුළුවන්නේ![]()
Wonder woman in real life කියලා බන් විඩියෝ එක දාලා තියෙන්නෙ..gal gadot ගැන නෙවෙයි...

ඉතින් බැලුවම පේනවනේ![]()
ඉතින් මොකක්ද බන් කේස් එක.මම.කිව්වෙ ජිම් ගිහින් ඇග හැදුවට කෙල්ලො කැරපොත්තෙක් දැක්කම කෑගහනව කියල.මම මූවි එක ගැන හෝ කොමික් කැරැක්ටර් එක ගැන කතාකරෙ නෑ.

කොහෙද gym ගිහින් ඇග හැදුව කෙල්ලෙක් ගැන කියල තියෙන්නේ උබේ පලවෙනි reply එකේ .. thread එකෙත් එහෙම එකක් නෑ .. උබම මගුලක් හිතාගෙන උබම reply කරලා ..
සිරා කතාව video එක බැලුවෙත් නෑ මුකුත් නෑ ඔහේ reply එකක් අත්හැරිය කියපන් .. තව බොරු හද හද කියනේ අපරාදෙනේ![]()

මේ තියෙන්නේලොල් වොන්ඩර් වුමන්..කැරපොත්තෙක් දැම්මොත් හූ තියයි..

උඹට කැමති විදිහකට හිතා ගනින් මම බොරු හද හද දැම්මෙ නෑ.![]()
අනේ අන්ද බන් උඹලත්.මේ වීඩියෝ එකේ වොන්ඩර් වුමන් කියලා තියෙන්නෙ කැසැන්ඩ්‍රා මර්ටින් කියල කෙල්ලෙක්ටනෙ.මම ඉතින් විහිලුවට කිව්වෙ කැරපොත්තෙක් දැම්මොත් බය වෙනවා කියලා.මේ තියෙන්නේ![]()
අනේ අන්ද බන් උඹලත්.මේ වීඩියෝ එකේ වොන්ඩර් වුමන් කියලා තියෙන්නෙ කැසැන්ඩ්‍රා මර්ටින් කියල කෙල්ලෙක්ටනෙ.මම ඉතින් විහිලුවට කිව්වෙ කැරපොත්තෙක් දැම්මොත් බය වෙනවා කියලා.