wonder woman

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,899
    20,067
    113
    Panadura
    avatar563299_16.gif
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලොල් වොන්ඩර් වුමන්..කැරපොත්තෙක් දැම්මොත් හූ තියයි..

    පලයං බං යන්න gal gadot martial artist කෙනෙක් ඇත්තටම යමක් කමක් පුලුවන් :angry:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley

    මම කිව්වෙ සාමන්‍ය කෙල්ලො ගැනබන් ජිම් යන..gal gadot ගැන නෙවේ.මන් දැක්ක කෝනන් ඕබ්‍රයන්ට ගැල්ගඩොට් මාර්ශල් ආර්ට් උගන්නව ටීවී එකේ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම කිව්වෙ සාමන්‍ය කෙල්ලො ගැනබන් ජිම් යන..gal gadot ගැන නෙවේ.මන් දැක්ක කෝනන් ඕබ්‍රයන්ට ගැල්ගඩොට් මාර්ශල් ආර්ට් උගන්නව ටීවී එකේ..

    ඒක මිසක්. gal godot ට එහෙම නොහොබිනා කතා කියල අහුවෙන්නෑ :angry:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මම කිව්වෙ සාමන්‍ය කෙල්ලො ගැනබන් ජිම් යන..gal gadot ගැන නෙවේ.මන් දැක්ක කෝනන් ඕබ්‍රයන්ට ගැල්ගඩොට් මාර්ශල් ආර්ට් උගන්නව ටීවී එකේ..

    gal gadot නේ ඔයි ඉතින් wonder women එකේ ඉන්නේ .. :lol::lol: gym යන වෙන කෙල්ලෝ ඉන්නවයේ .. යන්නේ කොහෙද මල්ලේ පොල් ..

    & gal gadot නං Israeli ද කොහේදෝ .. උන්ගේ හැමෝටම පුළුවන්නේ :sorry:
     
    • Like
    Reactions: ST.PIERRE

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley

    gal gadot නේ ඔයි ඉතින් wonder women එකේ ඉන්නේ .. :lol::lol: gym යන වෙන කෙල්ලෝ ඉන්නවයේ .. යන්නේ කොහෙද මල්ලේ පොල් ..

    & gal gadot නං Israeli ද කොහේදෝ .. උන්ගේ හැමෝටම පුළුවන්නේ :sorry:
    Wonder woman in real life කියලා බන් විඩියෝ එක දාලා තියෙන්නෙ..gal gadot ගැන නෙවෙයි...
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Wonder woman in real life කියලා බන් විඩියෝ එක දාලා තියෙන්නෙ..gal gadot ගැන නෙවෙයි...

    ඉතින් බැලුවම පේනවනේ :confused::rofl::rofl:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඉතින් බැලුවම පේනවනේ :confused::rofl::rofl:

    ඉතින් මොකක්ද බන් කේස් එක.මම.කිව්වෙ ජිම් ගිහින් ඇග හැදුවට කෙල්ලො කැරපොත්තෙක් දැක්කම කෑගහනව කියල.මම මූවි එක ගැන හෝ කොමික් කැරැක්ටර් එක ගැන කතාකරෙ නෑ.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඉතින් මොකක්ද බන් කේස් එක.මම.කිව්වෙ ජිම් ගිහින් ඇග හැදුවට කෙල්ලො කැරපොත්තෙක් දැක්කම කෑගහනව කියල.මම මූවි එක ගැන හෝ කොමික් කැරැක්ටර් එක ගැන කතාකරෙ නෑ.

    කොහෙද gym ගිහින් ඇග හැදුව කෙල්ලෙක් ගැන කියල තියෙන්නේ උබේ පලවෙනි reply එකේ .. thread එකෙත් එහෙම එකක් නෑ .. උබම මගුලක් හිතාගෙන උබම reply කරලා ..:lol::lol::lol:

    සිරා කතාව video එක බැලුවෙත් නෑ මුකුත් නෑ ඔහේ reply එකක් අත්හැරිය කියපන් .. තව බොරු හද හද කියනේ අපරාදෙනේ :sorry:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    කොහෙද gym ගිහින් ඇග හැදුව කෙල්ලෙක් ගැන කියල තියෙන්නේ උබේ පලවෙනි reply එකේ .. thread එකෙත් එහෙම එකක් නෑ .. උබම මගුලක් හිතාගෙන උබම reply කරලා ..:lol::lol::lol:

    සිරා කතාව video එක බැලුවෙත් නෑ මුකුත් නෑ ඔහේ reply එකක් අත්හැරිය කියපන් .. තව බොරු හද හද කියනේ අපරාදෙනේ :sorry:

    උඹට කැමති විදිහකට හිතා ගනින් මම බොරු හද හද දැම්මෙ නෑ.:rolleyes:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මේ තියෙන්නේ :oo::oo::baffled::baffled:
    අනේ අන්ද බන් උඹලත්.මේ වීඩියෝ එකේ වොන්ඩර් වුමන් කියලා තියෙන්නෙ කැසැන්ඩ්‍රා මර්ටින් කියල කෙල්ලෙක්ටනෙ.මම ඉතින් විහිලුවට කිව්වෙ කැරපොත්තෙක් දැම්මොත් බය වෙනවා කියලා.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අනේ අන්ද බන් උඹලත්.මේ වීඩියෝ එකේ වොන්ඩර් වුමන් කියලා තියෙන්නෙ කැසැන්ඩ්‍රා මර්ටින් කියල කෙල්ලෙක්ටනෙ.මම ඉතින් විහිලුවට කිව්වෙ කැරපොත්තෙක් දැම්මොත් බය වෙනවා කියලා.

    හා .. මම හිතුවේ කැසැන්ඩ්‍රා මර්ටින් උබලගේ ගෙදර ඉන්නේ කියල :oo: