machan minisjiwithe godak keti.
ohoma awrudu ganak eka kellek maththe nahenna giyoth
ubata kawadath hoda kellek hoyaganna wenne nathiwei
Best answer so far... ජීවත් වෙලා ඉන්න කෙටි කාලයේ ඔන්න ඔය අවබෝධය ටිකක් හරි ගන්න මචෝ.. හදවතින් නොව බුද්ධියෙන් හිතන්න.. අපිට ආදරේ බලෙන් ගන්න බෑ.. ඕනෙම දෙයක් තේරුමක් නැත්නම් අපිට පුළුවන් වෙන්න ඕනේ බුද්ධියෙන් බැහැර කරන්න... මොකද තමන්ටම හිතට එන්න ඕනේ හරි දෙයක් කවදක හරි ලැබෙයි කියන එක... ආදරේ කියන්නේ දුක් විඳගෙන විඳවන්න ඕනේ එකක් නෙමේ.. හරි කෙනෙක් ලැබුනොත් මාරම සුන්දරයි...
නමුත් අපි මිනිස්සු විදියට බැඳිලා ඉන්නේ... මම උනත් එහෙමයි මචන්.. මමත් ෆන් එකට+චුට්ටක් ලව් කෙල්ලෙක් සීන් එකක් ගිය සතියේ ඉවර කලා... ලේසි නෑ බන් අමතක කරන්න ෆන් එකට කලත්.. මතක් වෙනවා අම්බානෙට... ලව් කරපු හැටි/සෙක්ස් කරපු හැටි.. උඹ එච්චර සීරියස් නෑ... මම උනත් අදටත් ගිහින් x-gf ගේ ෆේස්ස්බුක් බලනවා... ඊට කලින් කෙල්ලොන්ගෙ ඒවත් බලනවා.. ඒක හැටියක් බන්.. ඔළුවට ගන්න එපා... බැලුවා එතනින් ඉවරයි... කිසිම දුක් වීමක් නෑ...
මචෝ මට ඔය අවබෝධය තිබ්බ නැති කාලේ මම මාරෙට විඳෙව්වා මචන්... උඹ විශ්වාස කරන එහෙකුත් නෑ... නමුත් ඉතින් වයසත් එක්ක අත්දැකීම් එක්ක ඒ අවබෝධය ආවා ඔළුවට... පොඩි දුකක් තිබ්බට මචන් කිසිම විඳවීමක් නෑ..
වෙන්වීම කියන දේ තේරුම් ගත්තා.. එතනින් එහාට ඔළුව කෙළින් තියන් වැඩ කරනවා...උඹේ ඔය දුක්වීම හරියටම හරි යනවා වෙන කෙල්ලෙක් සෙට් උන ගමන්.. මොකද එතකොට ඔයාට වෙන දේවල් ගැන හිතන්න වෙලාවක් නෑ.. මතක් වෙන්නෙත් නෑ.. තමන් ආදරේ කරන කෙනා වෙනුවෙන් කැපවෙනවා මිසක් වෙන අනික් දේවල් ඔළුවට එන්නේ නෑ... ඉක්මනින් ගැලපෙන කෙනෙක් හොයා ගන්න...
ජය!



da fu*k
lel eka mama mata kiwwe bola mage mulu kathawama liyanne natuwa ubatath talk denne natuwa, mage final decision eka