The Silent Girl

dan347

Member
Apr 26, 2011
47
2
0
මට හිතෙන්නේ උඹ කෙලින්ම කෙල්ලත් එකක් ප්‍රශ්නය කතා කරන්න තරම් ඉදිරිපත් නොවීම ගැටලුවක් කියලා බං. පුළුවන් නම් දැන් උනත් ඒකිට කෝල් එකක් දීලා බලපං. ලංකාවට ඇවිල්ල නම් ඉන්නේ එක වතාවක් කෙලින්ම කතා කරලා බලපං. කෙල්ලගේ පැත්තෙන් මොන මොන ප්‍රශ්න තියනවද කියලා අපි දන්නෙ නෑනේ බං. ඒකි උඹට නොකියා හිටියට උඹට ලව් ඇති. ඒකයි උඹ වෙන කෙල්ලෙකුගෙන් අහපු එක ලොකු වරදක් විදිහට දකින්න ඇත්තේ. මමනම් හිතන්නේ උඹලා දෙන්නගේ අදහස් හුවමාරුවේ අව්ලක් තියනවා කියලා.

කතා කරන්න එන්නෙ නැ බන් මෙ දෙවල් ගැන. ඒත් උඹ කිව්ව දෙ ඇත්තක් නැතුව නෙවෙයි... thankx බන් idea එකට

dan347

Member
Apr 26, 2011
47
2
0
:rolleyes: ඕවා ඔහොම තමයි මචං.. ඉපදෙන මැරෙන එක හැරෙන්න වෙන කිසිම දෙයක් සීරියස් නෑ මේ ලෝකේ :no::yes: හිත හදාගනින් මචං ඒක ඉතින් උබම කරන්න ඕනි දෙයක් :yes: ජය...!

:):) thankx මචන්
 
BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    machan minisjiwithe godak keti.
    ohoma awrudu ganak eka kellek maththe nahenna giyoth
    ubata kawadath hoda kellek hoyaganna wenne nathiwei
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    amathaka karannama behe kiya kiya hitapu aya 99 % , tika kalakin amathaka karala wena aya ekka hondin innawa.

    Inne Colombo awata nam meet wela oka gena ktha karanna kipa denekma innawa
     
    dan347

    Member
    Apr 26, 2011
    47
    2
    0
    machan minisjiwithe godak keti.
    ohoma awrudu ganak eka kellek maththe nahenna giyoth
    ubata kawadath hoda kellek hoyaganna wenne nathiwei

    ප්‍රශ්න එක්ක අමතක වුන දෙයක් බන්, මතක් කරාට පින්. :love::love:
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    එ් කෙල්ලගේ හිතේ උඔට හන්ගන දෙයක් තියනවා බං
    අනික් එ්කි උඔට අාදරේනන් උඔට ඔහොම ට්‍රීට් කරන්නෑ
    එ්කිට වෙන කොල්ලෙක් ගැන හිතක් තියනව කොල්ල කැමති නෑ එක්කෝ කෙල්ලට වෙන ටාගට් එකක් තියනව ජීවිතේ..
    උඔ කෙලින්ම කතාකරපන් එ්කිට බාබා උකුන් කතාකරන්න එපා :angry: කියපන් දැනෙන්න එතකොට කට අාරී... අන්තිමට වහගන්න බැරිවෙයිද දන්නෑ..:D
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    කතා කරන්න එන්නෙ නැ බන් මෙ දෙවල් ගැන. ඒත් උඹ කිව්ව දෙ ඇත්තක් නැතුව නෙවෙයි... thankx බන් idea එකට

    එන්නේ නෑ කියන්නේ .. හම්බෙන වෙලාවක කතා කරාම මොකද කියන්නේ ?
     
    dan347

    Member
    Apr 26, 2011
    47
    2
    0
    එ් කෙල්ලගේ හිතේ උඔට හන්ගන දෙයක් තියනවා බං
    අනික් එ්කි උඔට අාදරේනන් උඔට ඔහොම ට්‍රීට් කරන්නෑ
    එ්කිට වෙන කොල්ලෙක් ගැන හිතක් තියනව කොල්ල කැමති නෑ එක්කෝ කෙල්ලට වෙන ටාගට් එකක් තියනව ජීවිතේ..
    උඔ කෙලින්ම කතාකරපන් එ්කිට බාබා උකුන් කතාකරන්න එපා :angry: කියපන් දැනෙන්න එතකොට කට අාරී... අන්තිමට වහගන්න බැරිවෙයිද දන්නෑ..:D

    boru kiyanna one na ekatanan hina giya bn :D:D attatama adare nan mehema treat karanne na bn, ekanan terun gatta...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    ගෑණි බර අත්තක් හොයනවා වගේ

    ඔහොම ගෑණු වෙනුවෙන් කාලේ නාස්ති කරන්න එපා බන්.
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63
    boru kiyanna one na ekatanan hina giya bn :D:D attatama adare nan mehema treat karanne na bn, ekanan terun gatta...

    Few possibilities

    01. Ekige social status umbata wada adui nam, umbata ekita wada hoda kenek hambunoth ekiwa atha arida kiyala maga arinawa wenda puluwan
    02. Umbata wada hoda kenek ekita balaporoththu wenawa wenda puluwan
    03. Ekita danatama ekek innawa wenda puluwan, eth ugen galawenda bari hinda umbata set wennathuwa innawa wenda puluwan.
    04. Eki akamathi kiyapu aiiya, umbata kataa karala thiyanawda ( uu ekige kollada kiyala kauda danne ? I am serious)
    05. Umba kella ge gewal paththe poddak wiparam karala baluwada, unta mona hari akamathi wenda, ehema naththam ekita wena pawul barak ehema thiyanawada kiyala ?

    Prashnayak awama eka eka angle walin balapan, umbata eki hari yanne na kiyala hithenawanam, anunge openion aha aha methana kaaley kanne nathuwa, umbata hariyana ekak hoyaganin machan. Mokada eka umbe life eka machan.

    anyway, good luck.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,709
    12,744
    113
    boru kiyanna one na ekatanan hina giya bn :D:D attatama adare nan mehema treat karanne na bn, ekanan terun gatta...

    ඔය ගෑනු සේරම එකයි
    තියන එක නැති කරගන්න කැමැති නෑ ..
    හැබැයි හැම වේලම මීට වඩා හොද එකක් තිබුණොත් කියලා හිත හිත ඉන්නේ
    බැඳපු එකෙක් වුණත් කමක් නෑ සල්ලි වතුපිටි වාහන තියනවා නම් :sorry:
    උගේ පවුල කඩල හරි බෙල්ලේ එල්ලෙනව
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,402
    7,103
    113

    කතා කරන්න එන්නෙ නැ බන් මෙ දෙවල් ගැන. ඒත් උඹ කිව්ව දෙ ඇත්තක් නැතුව නෙවෙයි... thankx බන් idea එකට

    අන්න එකයි බං උඹ. උඹ උඹේ උපකල්පන මත ඉන්නවා. මෙච්චර කල් ගියත් ඒකිට උඹව අමතක කරන්න බෑ. අඩුම තරමේ fb request එකවත් accept කරානේ බං. උඹ කෝල් ගනිං. අන්සර් කරන්නේ නැත්තං ලගදි ලංකාවට එනකල් ඉවසපං. ඉවසලා කෙලින්ම කතා කරලා ප්‍රශ්නේ විසද ගනිං. එන්නේ නෑ කියලා ඉන්න එපා. ඒකිව කොහොම හරි හම්බු වෙයං. ආදරයෙන් වගේ කතා කරාම අහන්නේ නැත්තං ටිකක් ස්වරය වෙනස් කරපං.
    මම උඹේ කැම්පස් යාලුවෙක් නම් අනිවා බැහැලා ප්‍රශ්නයේ දෙකෙන් එකක් විසදලා දෙනවා. තව ටිකක් ට්‍රයි කරපං බං. නැත්තං ඕවා මුලු ජීවිත කාලෙටම මතක් වෙවී හිතට වද දෙනවා.
     
    dan347

    Member
    Apr 26, 2011
    47
    2
    0
    Few possibilities

    01. Ekige social status umbata wada adui nam, umbata ekita wada hoda kenek hambunoth ekiwa atha arida kiyala maga arinawa wenda puluwan
    02. Umbata wada hoda kenek ekita balaporoththu wenawa wenda puluwan
    03. Ekita danatama ekek innawa wenda puluwan, eth ugen galawenda bari hinda umbata set wennathuwa innawa wenda puluwan.
    04. Eki akamathi kiyapu aiiya, umbata kataa karala thiyanawda ( uu ekige kollada kiyala kauda danne ? I am serious)
    05. Umba kella ge gewal paththe poddak wiparam karala baluwada, unta mona hari akamathi wenda, ehema naththam ekita wena pawul barak ehema thiyanawada kiyala ?

    Prashnayak awama eka eka angle walin balapan, umbata eki hari yanne na kiyala hithenawanam, anunge openion aha aha methana kaaley kanne nathuwa, umbata hariyana ekak hoyaganin machan. Mokada eka umbe life eka machan.

    anyway, good luck.

    01. mata wediya status eka adui bn
    02. ekanan kynna danne na bn
    03. mekath mn kalpana karapu deyak
    04. eyata aiya kenek innawa bn attatama. mn family photos dakala tyenawa.
    05. eka tamai bn miss wuna de. kella tikak durane. kellage gewal laga yaluwek dannawa mn. eya kiwwa widihata nan samanya kattiya.

    math move on wenna try karanne bn. . et meka yrs 2k gihinuth lokuwata mathak wena deyak wuna nisa tamai me post eka danna hituwe. mata prasne penne nati side ekak wenin kenekta penunoth eka loku deyak. ekai.

    thanks bro.
     
    umbata thawa final option ekak thiyenawa machan, palayan kelinma kellage gedara. gihin direct parents lagen ahapan.

    ekko haa wei, naththam naa wei. wadima unoth umbawa panna gani,

    kohomath ekai ne sana.