Helicopter ekak hadapu lankawe kollek

Status
Not open for further replies.

hekelum

Well-known member
  • Jan 8, 2008
    935
    402
    63
    අනේ යාලුවනේ මේ ත්‍රේඩ් එක දාපු එක්කෙනාව ඔය තරම් ලිඳේ ඔබන්න එපා
     
    • Like
    Reactions: lodbrok
    රටේ නිතිය තියෙන්නේ 5m වෙනකන් අප් කරන්න පුළුවන් මචන්. මට උගන්නන්න එපා මචන් එවියේෂන් නිතිය. සෙන්ට්‍රල් පොයින්ට් එකේ ඉදන්, (කේන්ද්‍රය) මීටර් 5ක කක්ෂයක සහ මීටර් 5ක උසකට නග්ගන්න පුළුවන් එවියේෂන් පර්මිට් නැතුව ප්රෝටෝටයිප් ඒවා. ඒ හින්දා උකන කතා නොකියා වීඩියෝ එක දාපිය..

    :yes::yes::yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඉන්දියන් කාරයෝ වගේ මෙන්න අපේ ලන්කන් කොල්ලෙක් රියල් වැඩක් කොරලා ජයහෝ ශ්‍රී ලංකා ගාන්න එපා බං කැරිම අනාතයි එතකොට.

    හරි විස්තරයක් දාපං ඕක උඩ යනවද සහ ඇත්තටම ප්‍රැක්ටිකල් දෙයක් ද කියල.

    මොකද ලංකාවේ වැඩි පුරම ඉන්නේ හොරු. උන්ට ඕනේ ඉන්දියන් ලේ තියෙන මෝඩ හරක් ව පාවිච්චි කරනල කීයක් හරි හොයාගෙන රට පැනගන්න.

    සමහරුන්ට ඕන අපේ රටේ වැඩකාරයෝ ඉන්නවා මේවට අත දෙන්න කවුරුත් නැහැ කියල government එකට බනින්න වගේ ගොන් පාට් විතරයි.

    මේකේ දෙයක් ශෙයා කරනකොට පොඩ්ඩක් බලල දාපං මොකද මොලේ තියෙන එවුන් එළකිරි එකේ ඉන්නව. මේකේ ඕන තරම් ඔය වගේ අලි දේවල් හදපු එවුන් දාල බයිට් වෙලත් තියෙනවා. නිකන් යකඩ පට්ටල් ටිකක් පාස්සලා වැල්ඩින් කරලා මෙන්න හෙලිකොට්ටෝරුවෙක් හැදුව කියල මෝටර් එකක් දාල යකඩ තලයක් කරකවල, මේ රටේ අනික් මෝඩයෝ ටික අන්දවන්න තමයි ඕන.

    ඔතන හැඟීම් බර වෙලා කතා කරනවට වඩා මොලේ පාවිච්චි කරලා කතා කරන්න. දේශපාලන වලි වෙන තැනක කරගන්න. මුස්ලිම් සිංහල වලි තවත් තැනක කරගන්න. ඔක්කොම හුට්ටවල් මේක අස්සට දාගෙන අල කරගෙන ජරා නටන්න එපා පිස්සු යක්කු වගේ

    අන්න අපේ පුතා මෙන්න මෙහෙම එකක් හැදුව!

    අල්ලපු ගෙදර ගෑනිගේ ඇහැට කටු ඇනෙනවා වගේ ඇති දැන්!

    *දොර ඇරගෙන ගිහින්: ආ යෝදියේ තොට දැන් ඇහේ කටු ඇනිලා වගේ නේද මියට පිම්බා වගේ සද්දයක් වත් නෑනේ තොගේ, තොට වේදනාව නේද මට තේරෙනවා මට තේරෙනවා තොගේ අමාරුව. අපේ ළමය මොනා හරි දෙයක් කරනකොට තොට අමාරුයි තමා!

    මේ කිසි දෙයක් නොදැක්ක අල්ලපු ගෙදර: ඈ මොකක්?

    ගෙදරින්: ඇහේ කටු, ඇහේ කටු...!! කටු!

    අල්ලපු ගෙදරින්: ආ හෙලිකොප්පරයක් ද? කෝ ඕක උඩ යනවද ඇත්තටම?

    ගෙදරින්: අන්න බලපන් කුහක කම? තෝ වෙවුලනවා ඇති නේද ඇහේ කටු ඇනිලද තොගේ?

    මොනාද යකෝ ගම් වල ඉන්න නාකි ගෑනුන්ගේ වලි වගේ! චාටර් යකෝ
     
    • Like
    Reactions: lodbrok

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    meka gana news wala giya.e lamaya iskole thiyena vidya pradarshanayaka pradarshanaya karanna hadala thiyenne.fly karawanna one kathawak kiwwe na.iwatha daana loha paassala ehema hadala thiyenne.me lamayage nirmanaya agaya karanna one.
     
    • Like
    Reactions: Rasthiyadu padanama

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඉන්දියන් කාරයෝ වගේ මෙන්න අපේ ලන්කන් කොල්ලෙක් රියල් වැඩක් කොරලා ජයහෝ ශ්‍රී ලංකා ගාන්න එපා බං කැරිම අනාතයි එතකොට.

    හරි විස්තරයක් දාපං ඕක උඩ යනවද සහ ඇත්තටම ප්‍රැක්ටිකල් දෙයක් ද කියල.

    මොකද ලංකාවේ වැඩි පුරම ඉන්නේ හොරු. උන්ට ඕනේ ඉන්දියන් ලේ තියෙන මෝඩ හරක් ව පාවිච්චි කරනල කීයක් හරි හොයාගෙන රට පැනගන්න.

    සමහරුන්ට ඕන අපේ රටේ වැඩකාරයෝ ඉන්නවා මේවට අත දෙන්න කවුරුත් නැහැ කියල government එකට බනින්න වගේ ගොන් පාට් විතරයි.

    මේකේ දෙයක් ශෙයා කරනකොට පොඩ්ඩක් බලල දාපං මොකද මොලේ තියෙන එවුන් එළකිරි එකේ ඉන්නව. මේකේ ඕන තරම් ඔය වගේ අලි දේවල් හදපු එවුන් දාල බයිට් වෙලත් තියෙනවා. නිකන් යකඩ පට්ටල් ටිකක් පාස්සලා වැල්ඩින් කරලා මෙන්න හෙලිකොට්ටෝරුවෙක් හැදුව කියල මෝටර් එකක් දාල යකඩ තලයක් කරකවල, මේ රටේ අනික් මෝඩයෝ ටික අන්දවන්න තමයි ඕන.

    ඔතන හැඟීම් බර වෙලා කතා කරනවට වඩා මොලේ පාවිච්චි කරලා කතා කරන්න. දේශපාලන වලි වෙන තැනක කරගන්න. මුස්ලිම් සිංහල වලි තවත් තැනක කරගන්න. ඔක්කොම හුට්ටවල් මේක අස්සට දාගෙන අල කරගෙන ජරා නටන්න එපා පිස්සු යක්කු වගේ

    අන්න අපේ පුතා මෙන්න මෙහෙම එකක් හැදුව!

    අල්ලපු ගෙදර ගෑනිගේ ඇහැට කටු ඇනෙනවා වගේ ඇති දැන්!

    *දොර ඇරගෙන ගිහින්: ආ යෝදියේ තොට දැන් ඇහේ කටු ඇනිලා වගේ නේද මියට පිම්බා වගේ සද්දයක් වත් නෑනේ තොගේ, තොට වේදනාව නේද මට තේරෙනවා මට තේරෙනවා තොගේ අමාරුව. අපේ ළමය මොනා හරි දෙයක් කරනකොට තොට අමාරුයි තමා!

    මේ කිසි දෙයක් නොදැක්ක අල්ලපු ගෙදර: ඈ මොකක්?

    ගෙදරින්: ඇහේ කටු, ඇහේ කටු...!! කටු!

    අල්ලපු ගෙදරින්: ආ හෙලිකොප්පරයක් ද? කෝ ඕක උඩ යනවද ඇත්තටම?

    ගෙදරින්: අන්න බලපන් කුහක කම? තෝ වෙවුලනවා ඇති නේද ඇහේ කටු ඇනිලද තොගේ?

    මොනාද යකෝ ගම් වල ඉන්න නාකි ගෑනුන්ගේ වලි වගේ! චාටර් යකෝ

    එළකිරියේ දන්න උන් ඉන්නව..කටින් විතරයි ඔක්කොම:rofl:.අනික මේකේ බයිට් උනොත් රටට මූණ දෙන්න බැරිද?:rofl::rofl:උබල වගේ උන්ටනම් එහෙම වෙන්න ඇති.මටනම් ගාණක් වත් නැහැ.:P.නිව්ස් එකක් දැක්කහම ඒක දාන්නේ අනිත් උනුත් එතනට ගිහින් ඒක වීඩියෝ කරලද:rofl:?නිකන් මෝඩ කතා කියන්න එපා..:rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501

    Ka#i thambi mod uba :P
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    එළකිරියේ දන්න උන් ඉන්නව..කටින් විතරයි ඔක්කොම:rofl:.අනික මේකේ බයිට් උනොත් රටට මූණ දෙන්න බැරිද?:rofl::rofl:උබල වගේ උන්ටනම් එහෙම වෙන්න ඇති.මටනම් ගාණක් වත් නැහැ.:P.නිව්ස් එකක් දැක්කහම ඒක දාන්නේ අනිත් උනුත් එතනට ගිහින් ඒක වීඩියෝ කරලද:rofl:?නිකන් මෝඩ කතා කියන්න එපා..:rofl:
    හරි බං ඉතින් දන්නේ නැත්තන් නෑ කියහන් එච්චරයිනෙ :P මේකේ බයිට් උනාම රටට මූන දෙන්න බැරි උනාද නැද්ද කියන එට වඩා ඇත්ත සිද්දිය දැනගන්න මිනිස්සු එන හින්ද කිව්වෙ.

    මේකනේ උබල මරාගන්නේ පවුද්ගලික තරහ මරහ වලට. අන්තිමට කතා කරන ටොපික් එක කොහෙවත් අන්තිමට දේශපාලන / සිංහල දෙමල මුස්ලිම් වලියක් :rofl:
     
    Status
    Not open for further replies.