මෙදා 2018 කබය Executer ට ! Team members warew !

Status
Not open for further replies.

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    රෙප් ඉවරද? මම තවම වෝට් කලේ නැහැ පෝස්ට් මදි නිසා
    තව ටිකකින් පෝස්ට් 100ක් දාලා වෝට් කරන්න ඉන්නෙ


    චන්දෙ ගනින වෙලාවට පෝස්ට්ස් 100 ගහලා තිබ්බොත් ඇති. ඒ නිසා ඔයාගේ මනාපේ දීලා පෝස්ටර් ටිකක් අලවමු හනිකට. :rolleyes:
     
    • Like
    Reactions: |Dinusha|

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,987
    1
    43,352
    113
    පාට මාරු කර ගොඩ යනවාද, කසිප්පු බී නැසෙනවාද :rolleyes:
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    රෙප් ඉවරද? මම තවම වෝට් කලේ නැහැ පෝස්ට් මදි නිසා
    තව ටිකකින් පෝස්ට් 100ක් දාලා වෝට් කරන්න ඉන්නෙ


    Matat vote krnna widiyak na post 100 nane
     
    • Like
    Reactions: |Dinusha|

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,987
    1
    43,352
    113
    ඔබගේ වටිනා මනාපය AnuradhaRA ට ලබා දෙන්ඩ
    රෙප් වැස්සකින් නැහැ වෙන්ඩ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,987
    1
    43,352
    113

    පෝල් එක ඉවර වෙන්නේ 11නේ. එදාට ගනිනවා අනේ. :rolleyes:

    ගිය පාර පොල් ඉවර වුණේ 14නේද :rolleyes: ඇයි දන්නෙ නෑ 11ම ඉවරක කරන්ඩ බැලුවෙ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,987
    1
    43,352
    113
    Xern8cZ.gif
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,987
    1
    43,352
    113
    දැං බත් මුලට දෙන්නෙ පපඩං කාලයි :baffled:
     
    Status
    Not open for further replies.