..::[Elakiri_කඹේ_Executer_ කණ්ඩායම(All-time_එලකිරියන්ස්)]::..

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Executer Team එකට support කළා No rep , අපරාදේ :(

    එහෙම කියන්න එපා, ඔන්න මේ දැන් මම 22++ දුන්න, දැන් hi.dushanතුත් දෙයි 22++ ඉතුරු මෙම්බර්ස්ල උඹට සළකයි,
    හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙට මචෝ!
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එකෙක්වත් රෙප් දීල නෑනෙ:oo:

    තවමත් ඔබ රැවටෙනවාද

    හොර බොරු වංචා නැති එලකිරි සහෝදරත්වය දිනවන්න ඔබේ මනාපය අපට දෙන්න.

    රෙප් වරුසාවක් සහ තවත් දෑ

    NOWU0sd.png
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    මම තාම මාගේ වටිනා ඡන්දය පල කලේ නැති බැවින් මට REP ලබා දී මාගේ වටිනා ඡන්දය ඔබේ කර ගන්න. කරුණාකර REP ලබාදීමෙදි ඡන්දය ලබා දියයුතු කණ්ඩායමේ නම පමණක් සඳහන් කරන්න. බලමු කවුද මාව ඩැහැ ගන්නෙ කියල. :yes::yes::rolleyes:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මම තාම මාගේ වටිනා ඡන්දය පල කලේ නැති බැවින් මට REP ලබා දී මාගේ වටිනා ඡන්දය ඔබේ කර ගන්න. කරුණාකර REP ලබාදීමෙදි ඡන්දය ලබා දියයුතු කණ්ඩායමේ නම පමණක් සඳහන් කරන්න. බලමු කවුද මාව ඩැහැ ගන්නෙ කියල. :yes::yes::rolleyes:
    sachith ta dipan:rolleyes: