..::[Elakiri_කඹේ_Executer_ කණ්ඩායම(All-time_එලකිරියන්ස්)]::..

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රෙප් දෙන ඒවා පෝල් ත්‍රෙඩ් එකේත් කෝට් කරලා දාන්න.. ඒවනේ මාකටින්ග්.. මේකෙ ඉදන් දුන්නට අලුතෙන් එන අය පෝල් එකට එන්නෙ. රෙප් දෙන බව දැනෙන්න ඕනේ

    බම්ප්
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    රෙප් දෙන ඒවා පෝල් ත්‍රෙඩ් එකේ ලියපල්ලා.. ඒවනේ මාකටින්ග්.. මේකෙ ඉදන් දුන්නට අලුතෙන් එන අය පෝල් එකට එන්නෙ


    :yes::yes: ඔව් රේප් දෙද්දී මේකේ දාල දෙන්න
     

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,474
    743
    113
    ඩොටේ
    Vote කරලා Rep + ලැබුනේ නැත්නම් මට කියන්න :yes:

    Executer ට ඡන්දය දාලා කියපන් මචෝ REP +10 ක් මම මේ දැන් දෙනවා.:love:

    Vote කලා මචං තාම වාසියක් නෑනේ.....
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    සචිත් පිලෙන් තවම දිල්ස් මහතා පමණයි රෙප් දීලා තියෙන්නේ.
    අනෙක් පිල සෑහිමකට පත්වියහැකි ප්‍රමාණයක් දී ඇත.

    මෙය අගනා වටිනා ජන්දයකි

    Capture.png
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සචිත්ගේ කණ්ඩායම ඉදිරියෙන් අපිට රෙප් ලබාදීමක් සිදුකරනවා..... කෝ අනිත් කණ්ඩායමේ රෙප් ?:baffled:
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    අපිටත් දියල්ලකෝ තාම 5 දෙනයි දුන්නේ ඊයේ ඉඳලම. මදැයි රෙප් වැස්සක් බලාපොරොත්තුවෙන් හිටියා :P
     
    Last edited: