Homeland season 7 (2018)

shana

Member
May 4, 2006
292
23
0
apoo meeka season 7 ma addada
man nan 1 season ekenma navaththuwa .. hahahaha
gon vidiyata ivara una hinda
 
CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,667
    2,746
    113
    මහගෙදර තරම් නම් හොද නෑ තමයි :D

    8.4/10 IMDb
    8.7/10 TV.com
    84% Rotten Tomatoes
    92% liked this TV show
    Google users

    kathawa hondai ban. eth onawata wada edenawa. season 5 kin withara neweththuwa nam hondai. passe apu season mata set une ne. mama balana eka neweththuwa season 6 eke medadi
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    kathawa hondai ban. eth onawata wada edenawa. season 5 kin withara neweththuwa nam hondai. passe apu season mata set une ne. mama balana eka neweththuwa season 6 eke medadi

    Game of the thrones , Walking dead වගේ ඒවත් එහෙමනේ බන්. මේකෙ නම් එකම කතාව season එකකට හෝ දෙකකට විතර තමයි සීමා වෙන්නෙ. ඒත් අරව පටන් ගත්ත දවසේ ඉදන් එකම කතාව. Game of the thrones එකේ පහුගිය seasons වලදී අඩු episodes ගානක් හදන්න හේතුවත් ඒක වෙන්න ඇති. මේකෙ CIA, FBI missions වගේම political පැත්තෙනුත් වර්තමාන සිදුවීමක් විදියට යන නිසා මම හිතන්නෙ නෑ මේක අඩු season ගානකට සීමා කරන එක සාධාරණයි කියල. Barack obama, Hillary clinton වගේ අයගෙත් කැමතිම tv series එක මේකලු. ඉතින් එහෙම වෙන්නත් මේකෙ ගුණාත්මක භාවය වගේම කලින් කිව්ව දේවලුත් හේතුවක් වෙන්න ඇති.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    අපේ උන් බලනවට බලනවා කියලයි මට හිතෙන්නේ බං.
    ඒත් ඇතුලේ තියෙන දේශපාලනික ගේම් එක බලන්නේ නෑ :sorry:
    අනික මේ සීසන් එකෙත් හයවෙනි එපියේ සෝල් කැරිට කියන
    තියරි එක ඇහුවම මාව කරකවලා අත ඇරියා වගේ
    :yes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ”Useful Idiot” අම්මෝ ඒක :lol:
    මම පේලි උනානම් කරපු අපහාසේට මැරෙනවා :)
    අපේ උන් ඇයි මේක බලනවා අඩු :shocked:
    මේවා තමයි බලන්න ඕනා.
    ;)
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    සීසන් 3න් පස්සේ බලපු හොදම සීසන් එක මේක :yes:
    කැරිට ඇත්තටම පිස්සු හැදුනා එහෙනම්
    :shocked:
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    පට්ටම tv series 1ක් ..මටනම් කවදාවත් මේකට වඩා හොද 1ක් සෙට් වෙලා නැහැ.
    ආරංචි විදිහට season 8 cancel උනා..අපරාදේ