Game of the thrones , Walking dead වගේ ඒවත් එහෙමනේ බන්. මේකෙ නම් එකම කතාව season එකකට හෝ දෙකකට විතර තමයි සීමා වෙන්නෙ. ඒත් අරව පටන් ගත්ත දවසේ ඉදන් එකම කතාව. Game of the thrones එකේ පහුගිය seasons වලදී අඩු episodes ගානක් හදන්න හේතුවත් ඒක වෙන්න ඇති. මේකෙ CIA, FBI missions වගේම political පැත්තෙනුත් වර්තමාන සිදුවීමක් විදියට යන නිසා මම හිතන්නෙ නෑ මේක අඩු season ගානකට සීමා කරන එක සාධාරණයි කියල. Barack obama, Hillary clinton වගේ අයගෙත් කැමතිම tv series එක මේකලු. ඉතින් එහෙම වෙන්නත් මේකෙ ගුණාත්මක භාවය වගේම කලින් කිව්ව දේවලුත් හේතුවක් වෙන්න ඇති.