Forex ලාබ පාඩු

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    10ක් හරි ......ඔය ඇති බන් මගෙත් පපුව ගැහෙනවා ...උඹේ ට්‍රේඩ් එකක් දිහා බලන් ඉදලා :lol::lol::lol:

    ලිඳට පනිනකොට ආතල් නැද්ද කියහන්...... :lol::lol: TS 5 දැම්ම තව බහින්න ඕන....
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    EU BUYSTOP 1.23590

    machn buy stop eka risky mata anuwa nam .. bala gena.. mata nam sell ekak penawa drop ekak 2300 peththta.. all dds stoc lines are topping machn .. price action create wenawa penawa higher time frame wala.. 50% hedila wage penawa.. h&s .. again buy nam mata sure neh :(:sorry:

    20180410-7r8-21kb.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    machn buy stop eka risky mata anuwa nam .. bala gena.. mata nam sell ekak penawa drop ekak 2300 peththta.. all dds stoc lines are topping machn .. price action create wenawa penawa higher time frame wala.. 50% hedila wage penawa.. h&s .. again buy nam mata sure neh :(:sorry:

    20180410-7r8-21kb.jpg

    මේ වෙලාවේ ස්කල්ප් කරන්නේ බං. M1 දැම්මම ඔතනට එයි කියල හිතුවේ නෑ.... බලමු 5M වලින් මොකෝ වෙන්නේ කියල
    තව 10 15පිප්ස් සෙල් වෙලා එයි කියල හිතනවා
     
    Jared Leto

    Member
    Jun 1, 2016
    125
    19
    0
    කඹ ඇදීම කම්මැලි නොවී හැමෝටම interesting හා motivate කිරීම සදහා, අනිත් vote කරන මෙම්බර්ස් ලට premium accounts,software
    rep වර්ෂා ඇතුළු තවත් වටිනා giveaways දිනාගන්න

    EK Brotherhood පිල ජයග්‍රණය සදහා මෙහෙයවන්න අදම අප හා එක්වන්න..

    සුබ අලුත් අවුරුද්දක් වේවා !
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :lol::lol: beruna neda puthi.. tawa yanna oni.. 2280 ta wage gihin aai 2330ta wage up unoth elama kiri..:cool: matath mathak karapan ee weleta.. (mam eu fan kenek nemei ithin chart eka balanne neh )
    දැන් ගෙදර ආවේ...... දැක්ක යකෝ:lol::lol: කොයිවෙලේද කියලා හිතාගන්න බැරිව හිටියේ..... ඒකයි කෝච්චිය පෙනී පෙනී දෙපැත්තට ස්කල්ප් කරකර හිටියේ.:P ගියත් 5-10පිප්ස් මිස්වෙන්නේ මම ඒ ටිකේ 30-40ක් හොයල තිබුනේ
    ගසාට පපුවේ අමාරුව මම කැවුන් බදිනවා දැකලා:lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :eek::eek: ගසා නං ළිං :love: ළිං නං ගසා :eek::eek:

    මම දැම්මේ නැහැ ......අර පහලට ගිය වෙලාවේ පෙන්ඩින් ඔර්ඩර් එකක් ඔපෙන් වෙලා හත් පොලේ ගියා ..අන්තිම හෝල්ඩ් කරන හිටිය 10 පිප් හොයාගත්තා අම්මෝ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් ගෙදර ආවේ...... දැක්ක යකෝ:lol::lol: කොයිවෙලේද කියලා හිතාගන්න බැරිව හිටියේ..... ඒකයි කෝච්චිය පෙනී පෙනී දෙපැත්තට ස්කල්ප් කරකර හිටියේ.:P ගියත් 5-10පිප්ස් මිස්වෙන්නේ මම ඒ ටිකේ 30-40ක් හොයල තිබුනේ
    ගසාට පපුවේ අමාරුව මම කැවුන් බදිනවා දැකලා:lol:

    :lol::lol::lol::lol::lol::lol::lol: