මච්න් උබලගෙන් උදව්වක් ඕන වෙලා තියන්ව...

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මච්න් උබලගෙන් උදව්වක් ඕන වෙලා තියන්ව...

    මේ මගේ දුරින් නෑ වෙන අක්ක කෙනෙක්.:). NSBM ඉන්නෙ අවුරුදු කුමරිය තරගෙට ඉදිරිපත් වෙලා ඉන්නව :yes: ඉතින් උබල දන්නවනෙ ලයික්ස් ඕන කියල:dull:. උබල හැමෝම ලයික් එකක් හෝ පුලුවන් නම් වැඩිපුර දාල උදව් කරයි කියල හිතනව.:love: මේ ලින්ක් එකේ තියන පින්තුරෙට ලයික් කරන්න,:yes: ලයික් විතරයි වෝට්ස් හැටියට කවුන්ට් වෙන්නෙ...:oo:


    Number 2 අක්කගෙ අ0කය :)
    https://www.facebook.com/NsbmSiyapa...259299859005/2080187065599558/?type=3&theater

    30581822_2080186965599568_2225372441826295808_n.jpg
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    තේරෙන්නෙ නෑ කොහෙටද ලයික් කරන්න ඕනෙ කියලා. තැනක් නෑනෙ.. (සොරි මම ෆේස් බුක් එක වැඩිය දන්නෙ නෑ):confused:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    තේරෙන්නෙ නෑ කොහෙටද ලයික් කරන්න ඕනෙ කියලා. තැනක් නෑනෙ.. (සොරි මම ෆේස් බුක් එක වැඩිය දන්නෙ නෑ):confused:

    එයාගෙ පින්තූරේ සෙලෙට් කල්ල ලයික් කරන්න
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එක්සිට දී රෙප් නොලැබුනේද

    සචිත් වෙනුවෙන් ඡන්දය භාවිතා කර රෙප් 500 කට වඩා ලබාගන්න.





    nXTeZcS.png


    NOWU0sd.png
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අක්කට කියපංකො එලකිරි අකෞන්ට් එකක් හදාගෙන ඇවිල්ල ලයික් ඉල්ලන්න කියල :P