Origin account for sale (35games+)

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,559
    3,981
    113
    Lanka
    mage origin account eka wikunanawo.. bf3,bf4 premium ekka tyne. crysis set ekama hv.. balala ganak offer krnna. HNB online transfer

    issorma mama daapu ganata mata godak paadui kiyla wadi ganakata denna puluwan kiyla kiypu hamotama thanks. so aduma 7000/= (nego)wath balaporotthu wenwa sahodara warauni or paypal 60USD

    mea okma ganna mata a kaale 300usd+ ta wada wiyadam wuna. so mam hithnwa gaana saadaranai kiyla

    whatsapp-image-2018-04-09-at-19-45-54936.jpg

    sfdd.jpg

    Last edited:

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,561
    1,094
    113
    Android
    අඩේ මොකද්ද බන් origin.com එකෙන් කරන්නේ? සිරාවටම විස්තර karahan
     
    MetalGi

    Active member
  • Oct 17, 2007
    151
    37
    28
    මගේ Da Vinci Code පොත උඹ තියාගෙන ඕක මට දීපන්
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,559
    3,981
    113
    Lanka
    අඩේ මොකද්ද බන් origin.com එකෙන් කරන්නේ? සිරාවටම විස්තර karahan
    dan ube googleplay eken or itunes walin salli deela app dwnld kranne. a wage oriignal pc games walata tyna official stores wage tama mewa. origin eka tyne EA eke hadana games walata and wena ewath tynwa. steam eke tama ena games walin 80% wage tyne. a arenna ubisoft ewun ge ewa uplay eke tynwa. owa tama. mea origin accnt eke games tikata mata 300-400usd wage yna athi. mokda bf3 bf4 gatte full price walata a kale. premium ekka bf 4 witarai 50usd+. crysis 3 ehmath a kale preoder krla gatte 59.99usd. gatta ganan walata denna ba. so saadara adu ganakta denwa. 4000/= wath tama baluwe. but negtble. tyan wedakuth na mam wadiya games ghne na
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,972
    1
    8,797
    113
    -~උලක් උඩ-~

    අඩෝ හාරදාහට දෙන්න එපා බන්..ඊට වැඩිය වටිනවා මන් ගන්නවා බැටල් ෆීල්ඩ් 1 ප්‍රෙමියම් වත් තිබ්බනම්:P.. අනිත් ගේම්ස් වලට වැඩිය කැමති නෑ මන්.. battlefield 1 and cs go have
     
    Last edited:

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,559
    3,981
    113
    Lanka
    අඩෝ හාරදාහට දෙන්න එපා බන්..ඊට වැඩිය වටිනවා මන් ගන්නවා බැටල් ෆීල්ඩ් 1 ප්‍රෙමියම් වත් තිබ්බනම්:P.. අනිත් ගේම්ස් වලට වැඩිය කැමති නෑ මන්.. battlefield 1 and cs go have
    watinawa nam tama. but aye wikna wikna ina epa wenwa bn. 4000 kiyne iitn a kale othanin eka game ekak gnna gya salli :D
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,559
    3,981
    113
    Lanka
    Ai bn wikunanne? Aparadene oka. Ube achievements ehema???
    Uba 4000 kiyala tiyenne bf4 witarak da nathnam acc ekamada?
    accnt ekma bn. games okkoma. ita wada watinwa :D but itin ganna ekek inna epai. mam dan oka 10thsnd kiwoth gani da kawuruth na ne. ita wada sepaoi mata 4k hari hambenwanm.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,559
    3,981
    113
    Lanka
    onna ubalakiypu nisama gana wadi kra 5500/=. ita wada ona na. oka tbba kiyla mama gahne na bn. steam eke games tynwa 800 ta lang wenna but ghne dota witarai. a kale boruwata wiydam krla gatta. duka taama
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,972
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    ඕක මචන් ලන්කාවෙ විකුනන්න එපා... පිටරට ගේමින්ග් ෆෝරම් එකක වත් දාන්න.. වැඩි ගානක් හම්බවෙයි( ඕක හැබැයි ඔරිජින් ඉන්ඩියා එකෙන් ඉශුඑ කරලා තියන නිසා වෙන රටවල ඉඳන් ප්ලේ කරන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ):dull:
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,559
    3,981
    113
    Lanka
    ඕක මචන් ලන්කාවෙ විකුනන්න එපා... පිටරට ගේමින්ග් ෆෝරම් එකක වත් දාන්න.. වැඩි ගානක් හම්බවෙයි( ඕක හැබැයි ඔරිජින් ඉන්ඩියා එකෙන් ඉශුඑ කරලා තියන නිසා වෙන රටවල ඉඳන් ප්ලේ කරන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ):dull:
    puluwan ehema awulak na. dan ape lankwe ewun aussi arahe mehe gypu un a dawas wala mehe iddi gatta games ghne oriign accnt walina awulak nathiwa