Educational Loan

powers

Well-known member
  • Dec 8, 2008
    3,355
    479
    83
    Nittambuwa
    ඇතුලට වරෙල්ලා,:)
    .....
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    කෙටියෙන් කියන්නම් සීන් එක. මචන් ජපන් යන්න චාන්ස් එකක් සෙට් වෙලා තියනවා.ඔව් ඔව් එක්සෑම් පාස් කරලා ඔෆීෂියල් යන එකක්.එකම කේස් එක සල්ලි.ලක්ෂ 15ක් වගේ යනවා.දැනට ලක්ෂ 3ක් 4ක් වගේ බැලන්ස් කරගන්න පුළුවන්.ඉතුරු ටිකට ඉඩමක් වගේ උගස් කරන්න පුළුවන් (වටිනාකම ලක්ෂ 5ක වගේ)තව ලක්ෂ 7ක් 8ක් වහේ ගානක් හොයාගන්න ඕනි.මේකට බැංකුවකින් ලෝන් එකක් දාගන්න පහසුකම් තියනවද කියන එක දැනගන්න ඕනි.උබල කව්රු හරි මේවගේ සින් එකකට සල්ලි හොයාගත්තු විදිය දන්නවනම් කියපල්ලා.ලොකු උදව්වක් :rolleyes::rolleyes:
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,716
    4,746
    113
    ඔය ලක්ෂ 15 ඉගෙන ගන්න ගමන් හොයන්න කොච්චර කාලයක් යනවද කියල උබ දන්නවද ? ඉස්සෙල්ලම ඒක හොයල බලපන්. ලංකාවේ බැංකු වලින් ලෝකේ පිළිගත් විශ්ව විද්‍යාල උපාධියක් හදාරන්න නම් ලෝන් එකක් ගන්න පුළුවන්. නමුත් ජපානේ ලන්වේජ් ස්කුල් වල කෝස් කරන්න නම් බැංකු වලින් Educational Loan ගන්න බෑ බොහෝවිට. ගෙවල් දොරවල් උකස් කරලා සල්ලි හොයාගත්තොත් ඉගෙනුමට වඩා ලෝන් ගෙවන්න උබට පනයන කන් වැඩ කරන්න සිද්ද්වෙන්නත් ඉඩ තියනවා. හොදට කල්පනා කරලා කරන දෙයක් කරපන්.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    puluwan wei uba hari thenaka nam oka karanne mokada godak un dan japan yanne igena ganna kiyala eth gihin wena weda karanne
    ehema puluwan wunath mokakhari asset ekak thiyanna wei. gedara oppuwa wage deyak.
    loan eka joint wela ganna wei ubata income ekak nathnam parent kenek ekka.

    BOC,NSB,Peoples Bank wage banks walata gihin katha karapan private ewata wada lesi wei edu loan ekata.

    puluwan nam ukas karana idama wikunapan ban edu kiyanne idamata wada hoda investment ekak (uba sirawatama igena ganna nam yanne )
     
    උබ කියන එක හරි මචන්.එත් මම රජයේ කැම්පස් එකක ඩිග්‍රිය කරලා මාසෙට රුපිය 35000 ක් වගේ හොයල තේරුමක් න බන්.මේ රට යන විදියට සාධාරණ සල්ලි හොයන්න අමාරුයි.මොකක් හරි රිස්ක් එකක් අරගන්න වෙනවා.ඒකයි බැලුවේ.personal loan එකක් ගන්න හරි කමක් නෑ :(
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,355
    479
    83
    Nittambuwa
    puluwan wei uba hari thenaka nam oka karanne mokada godak un dan japan yanne igena ganna kiyala eth gihin wena weda karanne
    ehema puluwan wunath mokakhari asset ekak thiyanna wei. gedara oppuwa wage deyak.
    loan eka joint wela ganna wei ubata income ekak nathnam parent kenek ekka.

    BOC,NSB,Peoples Bank wage banks walata gihin katha karapan private ewata wada lesi wei edu loan ekata.

    puluwan nam ukas karana idama wikunapan ban edu kiyanne idamata wada hoda investment ekak (uba sirawatama igena ganna nam yanne )

    ඔව් බන්.හැමදාම මෙහෙ company කාරයෝන්ට වැඩ කරලා දියුණු වෙන්න බෑ.ඒකයි බැලුවේ.
     
    • Like
    Reactions: Elysium