MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,144
    1,518
    113
    ai kiyanna oneda?
    home-page.png

    NOWU0sd.png
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,821
    1,242
    113
    Mars
    NOWU0sd.png


    vote කරපු උන්ව අමතක කරන්නෙ නෑ..
    දැනටම චිරි චිරිය උබේ නමින් account එක වෙන් කරල ඉවරයි..
    giveaway එක දෙනව වෙලාවට සෙට් වෙමු


    4.gif

    Apitath dei da :eek:
     

    cats

    Active member
  • Jan 15, 2013
    723
    160
    43
    x2km6o.jpg

    ඉවරයි කියලද හිතුවේ.. ඉවරම නෑ... ආය ආව ඕං
    33agk8k.jpg


    මේ පාර ගෙනාව ගෙඩි පිටින්ම 100GB Cloud අකවුන්ට් එකක් දෙකක්ද? නෑ.... x50ක් x50ක්. මේ ත්‍රෙඩ් එකේ තියන ලින්ක් එකෙන් සචියට වෝට් කරන පලමු 50ස් දෙනාට නිතරගයෙන්ම 100GB Cloud Storage එක ගානෙ දෙනව. :shocked::shocked::shocked::shocked:
    Screenshot_161.png

    දවසකට දෙකකට නෙමේ... එකෙන්ම ලයිෆ් ටයිම් වැලීඩ්

    මෙතනින් ගිහින් වෝට් එක දාල මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් එකක් දාන්න




    >>> ඔබේ වටිනා මනාපය පළකිරීම සඳහා මෙම දිගුවෙන් පිවිසෙන්න <<<


    md2tsn.jpg


    අපෝ මොකද්ද යකෝ අපි කලින්ම වෝට් කෙරුවනේ අපිට නැද්ද:angry: කියල හිතන අයත් ඉන්නවනේ...:rolleyes: අන්න ඒ අයව අපි අමතක කරන්නෙ නෑ...:) ඒ අයටත් අකවුන්ට් දෙනවා.:cool: ඕන අය පී ඇම් එකක් දාන්නකො හෙටින් පස්සෙ හොදේ.. ;)
    ඒකනේ කිවුවේ.. ඊලග කොටස තවත් රසවත් කියලා...



    x2km6o.jpg


    මේ සේරම සචිත්ගේ කණ්ඩායමට වෝට් කරොත් විතරයි හොදේ...


    Apith vote kara..mokuth labeida danna:P:P
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    NOWU0sd.png


    අඩෝ අපි දවස් දෙකකට කලින්ම සචියට වෝට් කරා. එකම එකයි මට රෙප් දීලා තිබුනේ. උඹලගේ බොරු බයිලා. දැන් ඒවා දෙනවා මේවා දෙනවා කියලා කියනවා. උඹලව විශ්වාස කොරලා වෙච්ච දේ දැක්කනේ :angry:
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    චිරි චිරි වැස්ස;23078309 said:
    TunnelBear VPN
    0010450.jpg

    සෑම මසකම 7.5GB බැගින්
    ජීවිත කාලයටම
    එකක්... නෑ... එකක් නෙමේ.... x10ක්.. :cool::cool::cool::cool:
    ඔව් ජයග්‍රාහකයින් x10 දෙනෙක්ට ලෝකේ හොදම VPN 10 අතර තියන
    TunnelBear VPN Accounts x10 පිරිනැමීමට සූදානම් :yes::yes::yes:

    කරන්න තියෙන්නෙ බොහොම සුලු දෙයයි...

    1. සචියට වෝට් එකක් දෙන්න විතරයි තියෙන්නෙ


    >>> ඔබේ වටිනා මනාපය පළකිරීම සඳහා මෙම දිගුවෙන් පිවිසෙන්න <<<

    2. මෙතන පෝස්ට් එකක් දාන්න වෝට් කෙරුව කියලා

    :love:අහබු ලෙස ‍තෝරාගන්නා x10 දෙනෙකුට හෙට වෙද්දි අකවුන්ට් x10 ලබාගන්න පුලුවන්:love:



    Screenshot_149.png



    :cool::cool:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එලකිරි ඉතිහාසයේ පළමු වරට කණ්ඩායමක් ලබාගත් 1000 වන මනාපය මේ දැන් සචිත් ප්‍රමුඛ EKBrotherhood කණ්ඩායම ලබාගත් වගයි.

    මනාපය පළකල සියලු දෙනාටම ස්තූතියි​


    bm5HrJs.gif