Forex ලාබ පාඩු

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    yes thama hoya ganna beri una nam update ekak depanko..
    උදේ 5 වෙනකන් පනයනකන් හෙවුවා...... :dull::dull:ටෙම්ප්ලේට් දෙකතුනක් හම්බුනා නමුත් ඔය පින්තුරේ වගේ නෑ....... එපාමවෙලා තමයි උබෙන් ඇහුවේ..... ඒකෙන් මේකෙන් හොඳ ඩෑෂ්බෝඩ් එකක් හම්බුනා, තිබුන එකේ පාට දෙකයි වැඩකලේ තිබුන එකට වඩා NILHIST එක හොඳයි...... කලර්ස් 4ම වැඩ. :love::love:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393

    ela ehanan help not need
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මාත් මේ කල්පනාකරකර ඉන්නේ, මේ බිජ්ජේ මොනිටරෙන් බලනවා කියන්නේ හෙටඅනිද්දාම පොට්ට වෙනවා සුවර් :angry::angry:

    ඔව් බන් ......එපා වෙනවා
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    මාත් මේ කල්පනාකරකර ඉන්නේ, මේ බිජ්ජේ මොනිටරෙන් බලනවා කියන්නේ හෙටඅනිද්දාම පොට්ට වෙනවා සුවර් :angry::angry:

    උබ රට නේ ඉන්නේ. ගනින්කො මොනිටර් 4ක් 5ක් එක පේලියට:rolleyes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබ රට නේ ඉන්නේ. ගනින්කො මොනිටර් 4ක් 5ක් එක පේලියට:rolleyes:
    ලේසි හින්ද ලැපට පුරුදුවෙලා ඉන්නේ බං...... බලන්න ඕන මොකක්හරි කරන්න. හැබැයි ඉතින් ඕව අටවගත්තහම එකම තැන ලැගන් ඉන්න ඕන.......:eek::eek:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    උදේ 5 වෙනකන් පනයනකන් හෙවුවා...... :dull::dull:ටෙම්ප්ලේට් දෙකතුනක් හම්බුනා නමුත් ඔය පින්තුරේ වගේ නෑ....... එපාමවෙලා තමයි උබෙන් ඇහුවේ..... ඒකෙන් මේකෙන් හොඳ ඩෑෂ්බෝඩ් එකක් හම්බුනා, තිබුන එකේ පාට දෙකයි වැඩකලේ තිබුන එකට වඩා NILHIST එක හොඳයි...... කලර්ස් 4ම වැඩ. :love::love:

    Badly Needed HELP! කුකුලෝ....... තොට සිංහල බැරිද???:angry::angry:
    :confused::(
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    #linda

    machn aththatama oka ready made template ekak ban.. oka nihilist share karala tiyena ekak.. oka nihilisted thread eketh tibba.. alien ge thread eketh tibba..

    oka hada ganna hari lesi ban.. hebei wela yanwa.. mulin ma eka dash ekak edala dapan ..

    eeta passe balapan eka enne koheda kiyala.. eeta passe eka ena pot ekata x position and y position place eka adu wedi karala next1 demma nam hari.. currency name ekath wenas karahan.. echcharai.. karanna loku deyak neh .. namuth wela yanawa
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අල්ලාහ්...... මම මීන් කලේ nihilist ultra adx එක ගැන. ඔය පික්චර් එකේ තියෙන එක යුනිට් එකක් තියෙන්නේ. මට ඕන ඔක්කොම පෙයාස් එක ස්ක්‍රීන් එකේ බලාගන්න..... උදව්කරපංකෝ :(:(
     
    පෙයා එක වෙනස්කරන්න තැනක් නෑ බං.:( nihilist ටෙම්ප්ලේට් ශේයාකරලත් නෑ:(:(
     
    uba iye ude 5 wenakan ala thambuwada ooi.. alien thread eke paper clip eka balanne nedda ubala.. :(:angry:

    https://www.forexfactory.com/search.php?searchid=2722802

    onna ganin. uuth version ekak create karala deela..

    mee tiyenne menna meka down kara ganin.. punchi babata kadala packet ekak, peppermint ekkak:angry::P
    20180412-i2bh-40kb.jpg
     
    nette moko tiyenawa.. nihilist ge wenama thread ekak tiyeanwa.. eke tiyeanwa .. uge profile eke attachment check kara nam eeth hoya ganna puluwan ..

    ubata ithin owa meter wenne neh kiyala mam dannawa.. dan nakiya neh .. :lol::sorry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    uba iye ude 5 wenakan ala thambuwada ooi.. alien thread eke paper clip eka balanne nedda ubala.. :(:angry:

    https://www.forexfactory.com/search.php?searchid=2722802

    onna ganin. uuth version ekak create karala deela..

    mee tiyenne menna meka down kara ganin.. punchi babata kadala packet ekak, peppermint ekkak:angry::P
    20180412-i2bh-40kb.jpg

    1ඕක තමයි හරිගියේ නෑ කිව්වේ....... බ්ලැක් ස්ක්‍රීන් එකක් එන්නේ :eek::eek:

    2මගේළඟ තියෙන adx dashboard එකේ කරන්සි එක වෙනස්කරන්න තැනක් නෑ ගොබිලෝ:eek::eek:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    nette moko tiyenawa.. nihilist ge wenama thread ekak tiyeanwa.. eke tiyeanwa .. uge profile eke attachment check kara nam eeth hoya ganna puluwan ..

    ubata ithin owa meter wenne neh kiyala mam dannawa.. dan nakiya neh .. :lol::sorry:

    උක තමයි නාකි....... :P:lol: nihilistගේ ත්‍රෙඩ් අස්සෙනන් සිරාවටම බැලුවේ නෑ, අර එලියන් එකේ වෙසාවෙක් දාපු ෆොටෝ එක හින්දා එලියන් පෙපක්ලිප් එක අස්සේ බැලුවේ.... සෙට්වුනෙම නෑ...... දැන් අරූගේ ත්‍රෙඩ් එකේ බලන් යනවා......:(:(

    උබ මොකවුනත් කොහෙන්හරි හොයලා වැඩකරන්නේනැති අටමගලක් හරි හොයල දෙනවා....... ඒකට ගරුකරන්න ඕන. ටැංකියු සුදූ........:love::love::love::love:.

    You must spread some Reputation around before giving it to allrights again.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    #linda
    machn aththatama oka ready made template ekak ban.. oka nihilist share karala tiyena ekak.. oka nihilisted thread eketh tibba.. alien ge thread eketh tibba..
    oka hada ganna hari lesi ban.. hebei wela yanwa.. mulin ma eka dash ekak edala dapan ..
    eeta passe balapan eka enne koheda kiyala.. eeta passe eka ena pot ekata x position and y position place eka adu wedi karala next1 demma nam hari.. currency name ekath wenas karahan.. echcharai.. karanna loku deyak neh .. namuth wela yanawa

    වැඩේ තනියම කරගත්තා. උබ දීපු ADX ඩෑශ්බෝර්ඩ් එක යුස් කලේ...... (එකේ කරන්සි සිලෙක්ට් කරන්න පුළුවන්.) ගොඩක් ස්තූතියි. ;);)
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    වැඩේ තනියම කරගත්තා. උබ දීපු ADX ඩෑශ්බෝර්ඩ් එක යුස් කලේ...... (එකේ කරන්සි සිලෙක්ට් කරන්න පුළුවන්.) ගොඩක් ස්තූතියි. ;);)
    eka thama siye kiwwe karanna puluwan kiyala.. ehema beri wenna hadanne neh .. hema heduwa nam auto pair select wenna hari un hadanawa .. kohomath uba dapu template screen shot eka nihilist build karapu ekak .. eka mamath use karala tiyenawa.. ekai baya netiwa kata karanne :rofl::P eke eka eka version hitan tibba.. ee kiwwe samahara un rathu and kola witarai balanna kemathi .. anik paata deka off karanwa.. anna ee wage.. lap use karana unge screen eka chuti.. eta kota un godak wedak nethi pairs remove karala hada gena hitiya..