උදේ 5 වෙනකන් පනයනකන් හෙවුවා......yes thama hoya ganna beri una nam update ekak depanko..

ටෙම්ප්ලේට් දෙකතුනක් හම්බුනා නමුත් ඔය පින්තුරේ වගේ නෑ....... එපාමවෙලා තමයි උබෙන් ඇහුවේ..... ඒකෙන් මේකෙන් හොඳ ඩෑෂ්බෝඩ් එකක් හම්බුනා, තිබුන එකේ පාට දෙකයි වැඩකලේ තිබුන එකට වඩා NILHIST එක හොඳයි...... කලර්ස් 4ම වැඩ. 









