Mage CIMA associate with 5 years experience
Wife BTech civil engineering Open university of sri lanka
wife ge age eka kiyada?31 ta du nan ausi 456 visa apply karapan.

NZ හොද country එකක් IT පැත්තේ ටිකක් ජොබ්ස් අඩුයි නේද ? sweden ගැනත් පොඩ්ඩක් බලන්නමේ කියන ඒවා අහනකොට බයත් හිතෙනව. මමත් July intake එකට NZ යන්න හිතාගෙන ඉන්නේ. Job එකක් හොයාගන්න එක අමාරු වෙයිද? මම Software Engineer කෙනෙක්. Post Graduate එකට තමයි යන්නේ. දන්න කෙනෙක් විස්තර කියන්න.
NZ හොද country එකක් IT පැත්තේ ටිකක් ජොබ්ස් අඩුයි නේද ? sweden ගැනත් පොඩ්ඩක් බලන්න
IT වලට ගොඩක් හොදයි Sweden. Stockholm තමයි වලින් Silicon Valley පස්සේ
IT වලට හොදම City එක .
http://www.elakiri.com/forum/showthread.php?t=1836811
example එකක් විදිහට ජාවා developer ගත්තොත් .
https://www.linkedin.com/jobs/search/?keywords=Java Developer&location=New Zealand&locationId=nz:0
NZ result 31
https://www.linkedin.com/jobs/search/?keywords=Java Developer&location=Sweden&locationId=se:0
Swden result 221
Swden වල entry level software developer කෙනෙක්ගේ average salary එක payscale එකට අනුව $50k වෙනවා . work permit ගන්න හොයා ගන්න ඕනේ 20k job එකක් (any filed ).
NZ වල entry level software developer කෙනෙක්ගේ average salary එක payscale එකට අනුව $59k වෙනවා . work permit ගන්න හොයා ගන්න ඕනේ 49k job එකක් (study filed ).
Civil engineering and banking jobs khmad machang

Machan ousl eke washiton accord eka thiyenwa eka ban
e unata ena awruude anthima wenakota hugak welawar ekath hambawei me dawaswala WA ganna process eke thyennneado sirawata wtf
its better to go with your wife if you don't have kids yet, then the whoever is not studying, will get the dependent visa and dependent will have the full-time work visa since the main applicant is a postgraduate student.
NZ හොද country එකක් IT පැත්තේ ටිකක් ජොබ්ස් අඩුයි නේද ? sweden ගැනත් පොඩ්ඩක් බලන්න
IT වලට ගොඩක් හොදයි Sweden. Stockholm තමයි වලින් Silicon Valley පස්සේ
IT වලට හොදම City එක .
http://www.elakiri.com/forum/showthread.php?t=1836811
example එකක් විදිහට ජාවා developer ගත්තොත් .
https://www.linkedin.com/jobs/search/?keywords=Java Developer&location=New Zealand&locationId=nz:0
NZ result 31
https://www.linkedin.com/jobs/search/?keywords=Java Developer&location=Sweden&locationId=se:0
Swden result 221
Swden වල entry level software developer කෙනෙක්ගේ average salary එක payscale එකට අනුව $50k වෙනවා . work permit ගන්න හොයා ගන්න ඕනේ 20k job එකක් (any filed ).
NZ වල entry level software developer කෙනෙක්ගේ average salary එක payscale එකට අනුව $59k වෙනවා . work permit ගන්න හොයා ගන්න ඕනේ 49k job එකක් (study filed ).
PS: පොඩි දෙයක් කියන්න අමතක වුණා . study ඉවර වෙනකන් ඉන්න ඕනේ නැහැ ,ජොබ් එකකට මාරු වෙන්න .ජොබ් එක හොයාගත්තම work permit එකට මාරු වෙන්න පුළුවන්.