Graphics Card එකක්?

Aug 17, 2014
1,670
131
0
යාලුවනේ,

උදව්වක් ඕනේ. මගේ Graphics Card eka ගිය අව්රුද්දෙ වගේ case උනා :sorry::sorry:. ඊට පස්සේ මම හිත ගත්ත අයෙත් ගන්නේ නැහැ කියල :angry::angry:. මොකද warranty claim කරන්න බැහැ අපි මුහුද ගව ඉන්න නිසා, corrode වෙලා නිසා.

දැන් අයෙත් එකක් ගන්න හිතෙනවා. කම්මැලි game එකක් ගහන්න නැති උනාම. :yes::yes:

මගේ budget එක Rs. 30000/-, ඒ ගානට සෙට් වෙන graphics cards මොනාද තියෙන්නේ? ඔයාල recommend කරන්නේ මොකක්ද? කොහෙන්ද ගන්න හොඳ?
 

RiFTeR

Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    oya ganata 1050ti eka thama hariyanne. hebei itin 35k wage wei. hoda sure shop ekakin balala ganin.
    brands nam asus, msi, gigabyte, zotac wage ewa hodai. brands atara performance difference ekak nathi taram. hebei asus & msi cards wala cooler eka tikak hodai. eth asus ekanam 39k da koheda. anith brands nam 35K range eke thama tiyenne.
     
    • Like
    Reactions: !!~SpearHead~!!

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,167
    20,453
    113
    Panadura
    90yv0a31-m0na00.jpg
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    1050ti එකක් ගනින් ඊට අඩුවෙන්නම් වැඩක් නැහැ. ඔය ගනන් තමයි යන්නේ. asus නම් පොඩ්ඩක් වැඩි ඇති.
     
    • Like
    Reactions: !!~SpearHead~!!