විශ්‍රාම වැටුප් නිසා අම්මට Debit Card එකක් බැංකුවෙන් දෙන්න බෑ කියන එකට

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    Card nodenne ammalage pention eka balen card eka aran gihin puthala duwala ganna nisa..
    Anika marichcha unge pention ekath maruna nokia awrudu ganan lamai card eken adina nisa..

    Pention dawasaema polime gihin ganna ona nane wena dawasaka gihin ganin..

    Pissuda yako maasa 6 gihin aran thiyenawa.
    ------ Post added on Oct 8, 2025 at 1:02 PM
    Aththatama respect lankan banking system eka gana. Aththa kathaawa. Ape senior citizens la gana hithala me karana de watinawa. Ethakota Mr. @Nadun26 uthsaha karanne nithi wirodi deyak karanna neda?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,238
    12,763
    113
    38
    Card nodenne ammalage pention eka balen card eka aran gihin puthala duwala ganna nisa..
    Anika marichcha unge pention ekath maruna nokia awrudu ganan lamai card eken adina nisa..
    හැම අවුරුද්දේම බන් ග්‍රාම සේවක ලග අත්සන් කරනවා ජිවත් වෙනවා කියලා එක කරේ නැතිනම් අපියෙල් වැටුප නැහැ කියල කියන්නේ ඉතින් කොහොමද එහෙම ගන්නේ ?
    Pention dawasaema polime gihin ganna ona nane wena dawasaka gihin ganin..
    අම්මා එහෙම ඉන්නේ නැහැ බන් එකයි
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,238
    12,763
    113
    38
    බොරු එපා නදුන් ,
    යකෝ බොරු කියල හැම එකාම කියන නිසා තමා මම රෙකෝඩ් කරලා ගන්න හැදුවේ
    Aththatama respect lankan banking system eka gana. Aththa kathaawa. Ape senior citizens la gana hithala me karana de watinawa. Ethakota Mr. @Nadun26 uthsaha karanne nithi wirodi deyak karanna neda?
    මට අම්මා ගේ පැන්ෂන් එක කන්න දෙයක් නැහැ බන් එයා එක්කන් හැමදාම බැංකු යන්න ඕනේ මට එක කරදරයි Call එනවා එක එක අයගෙන් , හවසකට යන්න පුළුවන් කාඩ් එක තිබුණා නම්

    බොරු කියන්නේ මොකටද ? උන් කියන නිසා තමා කිව්වේ එහෙම
    ------ Post added on Oct 8, 2025 at 1:10 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    හැම අවුරුද්දේම බන් ග්‍රාම සේවක ලග අත්සන් කරනවා ජිවත් වෙනවා කියලා එක කරේ නැතිනම් අපියෙල් වැටුප නැහැ කියල කියන්නේ ඉතින් කොහොමද එහෙම ගන්නේ ?

    අම්මා එහෙම ඉන්නේ නැහැ බන් එකයි
    Lamai ammalage card balen aran gihin salli gannawa kiyala henata complain thiyanawa..
    Ekai card nodenna pradanama hethuwa..
    Card ona nam pension departmnt eken liyumak ona..
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,624
    5,622
    113
    Colombo
    බැංකුවෙන් අම්මට Debit Card එකක් දෙන්න බැහැ කියනවා පැන්ෂන් එක එන නිසා
    අපි Card Center එකට කතා කරලා ඇහුවා එයාලා නම් කියන්නේ දෙනවා කියලා
    බැංකුවෙන් කියන්නේ නම් විශ්‍රාම වැටුප් එකෙන් එයාලට දන්වන්න ඕනේ කියලා කාඩ් එකක් දෙන්න.

    බැංකුව ඇතුලේදී මගේ Phone එකේ කැමරා එකෙන් එයාලා කියන දේ රෙකෝඩ් කොලොත් අවුලක් වෙයිද මචන්ලා ?
    එහෙම රෙකෝඩ් කරන්න අවසර තියෙනවා ද ?
    උන්ට පෙන්නම රෙකෝඩ් එක ගන්න ද ? නැතිනම් හොරාට ගන්න ද ? උබලා කලින් මේ වගේ වැඩක් කරලා තියෙනවා නම් කියන්න. කරපු හැටි
    උඹට පුළුවන් උඹේ පෝන් එකෙන් ඕන දෙයක් කරන්න. කරපිය රෙකෝඩ්
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    බොරුවට ගෑණි වගේ හැමිනෙන්න එපා...
    Bank එකට පලයන් සල්ලි 50000 වගෙ අරන්
    අම්මා නමට Account එකක් අරින්න ඕන කියපන්
    විශ්‍රාම කතා කියන්න එපා
    උබ කියපන් උබ රට යනවා අම්මාට සල්ලි එවනවා ඒක ගන්න ATM කාඩ් එකකුත් ඕන කියලා

    සුටුස් ගාලා දෙයි...
     
    • Like
    Reactions: waparc and lilman

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,238
    12,763
    113
    38
    Lamai ammalage card balen aran gihin salli gannawa kiyala henata complain thiyanawa..
    Ekai card nodenna pradanama hethuwa..
    Card ona nam pension departmnt eken liyumak ona..
    එක වැරදි නේ බන් බැංකුවට අදාල නැහැනේ එක
    දැන් මිනිස්සු මෝඩයෝ වගේ OTP එක හැම එකාටම දීලා සල්ලි නැති කරගන්නවා ඊට පස්සේ බනින්නේ බැංකුවට , එහෙනම් ඒවා ගැන හිතලා හැමෝගෙම කාඩ් කැන්සල් කරන්න ඕනේ නේ බන් එහෙම කරන්නේ නැහැනේ එහෙනම් ඇයි මේවට.............. මට්නම් අම්මා ගේ පැන්ෂන් එක කන්න දෙයක් නැහැ මම තම ගෙදර වියදම් කරන්නේ

    බොරුවට ගෑණි වගේ හැමිනෙන්න එපා...
    Bank එකට පලයන් සල්ලි 50000 වගෙ අරන්
    අම්මා නමට Account එකක් අරින්න ඕන කියපන්
    විශ්‍රාම කතා කියන්න එපා
    උබ කියපන් උබ රට යනවා අම්මාට සල්ලි එවනවා ඒක ගන්න ATM කාඩ් එකකුත් ඕන කියලා

    සුටුස් ගාලා දෙයි...
    වෙන එකකට තමයි යන්නේ වෙන්නේ මේ වැඩේ කරන්න
    අම්මා කැමති නැහැ වෙන ඒවාට යන්න එකයි වැඩේ
    වෙන ඒවා විශ්වාස නැහැ කියනවා

    ------ Post added on Oct 8, 2025 at 1:31 PM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,219
    55,033
    113
    Colombo
    වෙන එකකට තමයි යන්නේ වෙන්නේ මේ වැඩේ කරන්න
    අම්මා කැමති නැහැ වෙන ඒවාට යන්න එකයි වැඩේ
    වෙන ඒවා විශ්වාස නැහැ කියනවා
    Account එකක් open කරලා එකට කාඩ් එකක් ගනින්.pension කතා කියන්න යන්න එපා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    දැන් උබම කියනවනෙ මීට කලින් ඔය ගැන ඇහුවෙ 2014 දි කියලා. දැන් ගිහින් අහපන් බැංකුවෙන්.
     
    Sen-lu

    Well-known member
  • එක වැරදි නේ බන් බැංකුවට අදාල නැහැනේ එක
    බැංකුවට අදාල නැති වුනාට ඒක ආණ්ඩුවට අදාලයි. බැංකු වලින් සල්ලි ඇදල දෙමාපියෝ පාරවල් වල දාල යනව, අවුරුද්දකට පාරක් අත්සන් කරාට මාස කීපයක් හරි මැරුන කෙනෙක්ගෙ සල්ලි ඇද්දොත් කොච්චර පාඩුයිද?

    එකපාරක් ගිහින් සම්පූර්ණ ගානම ඇදල වෙන එකව්න්ට් එකකට දාපං. ඒක තමා ලේසිම වැඩේ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,238
    12,763
    113
    38
    බැංකුවට අදාල නැති වුනාට ඒක ආණ්ඩුවට අදාලයි. බැංකු වලින් සල්ලි ඇදල දෙමාපියෝ පාරවල් වල දාල යනව, අවුරුද්දකට පාරක් අත්සන් කරාට මාස කීපයක් හරි මැරුන කෙනෙක්ගෙ සල්ලි ඇද්දොත් කොච්චර පාඩුයිද?

    එකපාරක් ගිහින් සම්පූර්ණ ගානම ඇදල වෙන එකව්න්ට් එකකට දාපං. ඒක තමා ලේසිම වැඩේ.
    බැංකුවේ කාඩ් Center එක දෙනවා කියනවා නේ එතකොට කාඩ් සෙන්ටර් එක ආණ්ඩුවේ නමේ ද ? බැංකු ශාකාවේ උන් දෙන්න බැහැ කියන්නේ උන් කට්ටියට දෙනවා උන්ට ළමයි ඉන්නවා අම්මට විතරක් බැහැ කියනවා.

    දැන් උබම කියනවනෙ මීට කලින් ඔය ගැන ඇහුවෙ 2014 දි කියලා. දැන් ගිහින් අහපන් බැංකුවෙන්.
    2014 ඇහුවා , 2021 ඇහුවා , ගිය අවුරුද්දේ ඇහුවා , මේ අවුරුද්දේ අහහුවේ නැහැ එකම කෙනා ඉන්නේ දැන් නම් වෙන උන් ටිකක් ඉන්නේ එක නිසා අය අහනවා
    ------ Post added on Oct 8, 2025 at 2:14 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,976
    113
    ප*යාගල
    sorry.com
    විශ්‍රාම වැටුප් තියේන් අයට කාඩ් දෙන්නෙ නැත්තෙ බර ගානක් ස්කෑම් වලට අහුවුන නිසා. බොරුවට බැන්කු වලට බැනල වැඩක් නැ බන්
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    Umbata ammage pension salli epa nam ochchara dangallane ai, ammata senaga adu dawasaka bank ekata gihin ganna kiyapan..
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    yes .....

    For my knowledge pension department has informed all banks, not to provide debit cards to pension bank accounts. Because several issues has occurred.