යාලුවනේ,
උදව්වක් ඕනේ. මගේ Graphics Card eka ගිය අව්රුද්දෙ වගේ case උනා
. ඊට පස්සේ මම හිත ගත්ත අයෙත් ගන්නේ නැහැ කියල 
. මොකද warranty claim කරන්න බැහැ අපි මුහුද ගව ඉන්න නිසා, corrode වෙලා නිසා.
දැන් අයෙත් එකක් ගන්න හිතෙනවා. කම්මැලි game එකක් ගහන්න නැති උනාම.

මගේ budget එක Rs. 30000/-, ඒ ගානට සෙට් වෙන graphics cards මොනාද තියෙන්නේ? ඔයාල recommend කරන්නේ මොකක්ද? කොහෙන්ද ගන්න හොඳ?
උදව්වක් ඕනේ. මගේ Graphics Card eka ගිය අව්රුද්දෙ වගේ case උනා

. ඊට පස්සේ මම හිත ගත්ත අයෙත් ගන්නේ නැහැ කියල 
. මොකද warranty claim කරන්න බැහැ අපි මුහුද ගව ඉන්න නිසා, corrode වෙලා නිසා.දැන් අයෙත් එකක් ගන්න හිතෙනවා. කම්මැලි game එකක් ගහන්න නැති උනාම.

මගේ budget එක Rs. 30000/-, ඒ ගානට සෙට් වෙන graphics cards මොනාද තියෙන්නේ? ඔයාල recommend කරන්නේ මොකක්ද? කොහෙන්ද ගන්න හොඳ?