Mail Service

0cean

Member
May 25, 2017
841
58
0
N/A
Machan mama danata mail read karanna PC eke outlook dagena inne. danata gmail 2k, non-gmail acc 1k withara thiyanawa. Outlook wage online service ekak nadda mail read karanna..?
(All-mail acc in one place)
 
Nadun24

Member
Apr 12, 2018
155
41
0
එක Gmail Account එකකට ඔකොම Mail Account Forwarding කරන්න.

ඕවා කලවම් වෙනවා නම් Labels හදලා ඒවා ඒ ඒ Labels වලට යන්න Filters කරන්න

E-mail Send කරනත් ඕනම් Gmail Account එකට ඒ Mail address Add කරගන්න පුලුව්න්
 
0cean

Member
May 25, 2017
841
58
0
N/A
එක Gmail Account එකකට ඔකොම Mail Account Forwarding කරන්න.

ඕවා කලවම් වෙනවා නම් Labels හදලා ඒවා ඒ ඒ Labels වලට යන්න Filters කරන්න

E-mail Send කරනත් ඕනම් Gmail Account එකට ඒ Mail address Add කරගන්න පුලුව්න්

Mama danata ehema karala thiyenne bn. Eth eka karadarayi wage.
Normal Android mail app wala wage mail acc add karala ewa wena wenama manage karanna puluwannam hugak lesiyi.

android-email.png

CSIf
 
Last edited:

Champ_01

Active member
  • May 25, 2017
    363
    35
    28
    Silicon Valley
    Gmail try කරලා බැලුවද?

    මටත් තියෙනවා outlook account එකක්.. මං ගොඩක් වෙලාවට mail බලන්නේ phone එකෙන් & වැඩි හරියක් use කරන්නේ Gmail..
    ඒ නිසා outlook account එකත් connect කරා Gmail app එකට.. දැන් ඒ account එකත් Gmail app එකෙන් කිසි අවුලක් නැතුව වැඩ කරනවා බ්‍රෝ.. :yes::yes:

    මං හිතන්නේ PC එකටත් අවුලක් නැතුව වැඩ කරයි.. Try කරලා බලපං.. :D
     
    Mageth ehema thamayi danata wada karanne. Okkoma mails gmail ekata enawa. eken filter hadala filter karala thiyanawa.

    awula thiyenne bn acc eka add karana tharam sarthaka na bn. Acc eka add karama filter anan manan okkoma ekka acc eka separete thiyanawa.

    Mama hithuwe Google Inbox wala me feature eka thiyevi kiyala. eth naha bn. :/