✳️ Elakiri Brotherhood Giveaway Results ✳️

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දෙනවා කිව දේ ඒ විදිහටම කරපු එකට ගොඩක් සතුටුඉයි මචන්
    වෙන උන්ට නෙමෙයි
    මේක හම්බුනේ කිරියේ එවුන්ට
    හිච්බැක් කිව වගේ
    මේ පාර තේරුම ගත්තේ කිරියේ ඉන්න උන් මොන වගේද කියලා
    පැරදුනාම දිනපු උන්ට සුබ පතන්න එන්නේ නැති කොන්දක් පන නැති හැත්තක් ඉන්නවා කියන ඒක දැක්කයි
    ලැජ්ජයි උන් ගැන
    ඒ වගේම ඒ පිලේ හිටපු නිහතමානී උන්වත් දැක්කා
    කිරියේ ඔය වගේ උන් වෙන්න එපා මචන්ලා
    එහෙම උනොත් වෙන්නේ මේකත් නිකන්ම වැටිලා යන ඒක
    සතුටු වෙයල්ලා මේවා හම්බුනේ උබල අපි අතරේ හිටපු උන්ට
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    චිරි චිරි වැස්ස;23102578 said:
    තරග වලදි ජය පරාජය දෙකම පොදුයිනෙ මචං. අපේ නම් කිසි තරහක් නෑ අනුශූරයො එක්ක. ඒකනෙ ඒ අයගෙන් ආව රික්වස්ට් වලටත් මම ඉඩක් වෙන් කරල තිබ්බෙ. හැබැයි මම ඊට වඩා ඒ පැත්තෙ අයගෙන් රික්වස්ට් බලාපොරොත්තු උනා. ඒත් කොල්ලො හිතන්න ඇති මම මේව දෙන්නෙ සචියගෙ උන්ට විතරයි කියල. ඉන්ටෙර්නෙට් ලයිෆ් වල මොන තරහ මරහවල්ද බං. මේවලට අපි එන්නෙ නොදන්න දෙයක් ඉගෙනගෙන දන්න දෙයක් කියල දෙන්නනෙ:love::love::love:

    :love::love::love:
    එවුනාට අර මගෙන් සංවිධායක මණ්ඩලේට ගියා කියන රු 2000 රී ලෝඩ් එකනම් අපාරාදෙ:lol::lol::lol:

    අම්බෝ එක :rofl::rofl::rofl:
     
    උඹ එල කොල්ලෙක්. උඹේ රෙප් කීයක් කැපිලා තිබ්බද ඔය ත්‍රෙඩ් සෙට් එක නිසා?
    ඒව මම බලන්න ගියෙ නෑ බං. Giveaway කරපු එවට බැනල තමා රෙප් කපල තිබ්බෙ :baffled:

    දෙනවා කිව දේ ඒ විදිහටම කරපු එකට ගොඩක් සතුටුඉයි මචන්
    වෙන උන්ට නෙමෙයි
    මේක හම්බුනේ කිරියේ එවුන්ට
    හිච්බැක් කිව වගේ
    මේ පාර තේරුම ගත්තේ කිරියේ ඉන්න උන් මොන වගේද කියලා
    පැරදුනාම දිනපු උන්ට සුබ පතන්න එන්නේ නැති කොන්දක් පන නැති හැත්තක් ඉන්නවා කියන ඒක දැක්කයි
    ලැජ්ජයි උන් ගැන
    ඒ වගේම ඒ පිලේ හිටපු නිහතමානී උන්වත් දැක්කා
    කිරියේ ඔය වගේ උන් වෙන්න එපා මචන්ලා
    එහෙම උනොත් වෙන්නේ මේකත් නිකන්ම වැටිලා යන ඒක
    සතුටු වෙයල්ලා මේවා හම්බුනේ උබල අපි අතරේ හිටපු උන්ට
    :love::love::love:
     
    reputation_neg.gif
    >>> Elakiri Brotherhood... 04-15-2018 06:34 PM hodawade ponnaya pora wenna gyata :lol: paw ban uba mal babage lanuwa gilla. dan ithin widopan :yes: athin giyada nadda kiyala api dannawa sudu

    මල් බබා.. මේ ඔබේ අවධානය පිනිසයි... ඔබගේ ලණුවක් මා අනුභව කල බව චෝදනා නගනව :shocked::shocked::shocked:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    එල මචන්. එදා පොරොන්දු දෙනකොට කිව්වා වගේම "හොර බොරු නෑ වංචා නෑ. සචිත් පිලෙන්ම විතරයි"
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    චිරි චිරි මචෝ මම පොඩි ඉල්ලීමක් කරනවා. පුලුවන් නම් ඉෂ්ට කරහන් ඔහොමම

    මේ කඹේදී ගොඩක් උන් රෙප් ගත්තා. මටත් ලැබුනා. ඇත්තම කියනවනම් මට රෙප් 500 ක් විතර ලැබුනා. දැන් 200 ක් විතර කැපිලා මගේ පරණ ත්‍රෙඩ් බම්ප් කර කර ඒක වෙනම දෙයක්.

    මේ කඹේදි කිසිම දෙයක් නොගෙන කඹේ වෙනුවෙන් එක එකාගෙන් කුණු කතාත් අහගෙන රෙපක්වත් නැතුව වේලිච්ච දෙන්නෙක් ඉන්නවා. උන් දෙන්නටත් මොනවා හරි දියන්. අනික් උන් පගා දෙනවා කියාවිද දන්නේ නෑ විනිෂ්ශ මණ්ඩලයට. නමුත් සචියගේ ටීම් එකේ උන් හිත හොඳින් යහපත් චේතනාවෙන් කරනවනම් වහලුන්ගේ කතා වැඩක් නෑ.

    ලේසි ලිසාඩ් ටයි ඩීජේ නික්ටයි මොනවා හරි දීපන් පුලුවන් කමක් ඇතොත්. :love::love:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අකවුන්ට් දෙකක් මොකටද මට
    අනේ එකක් ඇති මචන් හොදටම අනිත් එකත් ඔය තව කාට හරි දීලා දාපන්

    පොරොන්දු ඉටු කිරීම ගැන හදවතින්ම සන්තෝසයි මචන්
     
    චිරි චිරි මචෝ මම පොඩි ඉල්ලීමක් කරනවා. පුලුවන් නම් ඉෂ්ට කරහන් ඔහොමම

    මේ කඹේදී ගොඩක් උන් රෙප් ගත්තා. මටත් ලැබුනා. ඇත්තම කියනවනම් මට රෙප් 500 ක් විතර ලැබුනා. දැන් 200 ක් විතර කැපිලා මගේ පරණ ත්‍රෙඩ් බම්ප් කර කර ඒක වෙනම දෙයක්.

    මේ කඹේදි කිසිම දෙයක් නොගෙන කඹේ වෙනුවෙන් එක එකාගෙන් කුණු කතාත් අහගෙන රෙපක්වත් නැතුව වේලිච්ච දෙන්නෙක් ඉන්නවා. උන් දෙන්නටත් මොනවා හරි දියන්. අනික් උන් පගා දෙනවා කියාවිද දන්නේ නෑ විනිෂ්ශ මණ්ඩලයට. නමුත් සචියගේ ටීම් එකේ උන් හිත හොඳින් යහපත් චේතනාවෙන් කරනවනම් වහලුන්ගේ කතා වැඩක් නෑ.

    ලේසි ලිසාඩ් ටයි ඩීජේ නික්ටයි මොනවා හරි දීපන් පුලුවන් කමක් ඇතොත්. :love::love:

    මම උන් දෙන්න එක්ක මෙතුවක් කතා කරලත් නෑ. එහෙවු එකේ මම උන්ට සල්ලි දීල තරගෙ දිනෙව්ව කියල ප්‍රචාරෙ ගියානෙ:lol::lol: ඉතින් මට ගානක්වත් නෑනෙ
    30126924_1747793121926776_2177936203079221248_n.jpg

    ======================
    ඒ අය කැමතිනම් ඒ දෙන්නට මෙතනින් ඕනම එකක් දෙන්න පුලුවන්. :yes::yes::yes: