උ මෙවා තෙරෙන්නෙ නැ බන් මුන් විශබිජ එලකිරියට
ඇයි උඹ එලකිරියේ රෙදි නැන්දද මේක හෝදලා සුද්ද කරන්න දඟලන්නේ?

උ මෙවා තෙරෙන්නෙ නැ බන් මුන් විශබිජ එලකිරියට

dju9 අන්කල් ට එන්න කියමු ද![]()

මේ අහපන් යකෝ
දෙයක් හම්බුනේ අපේ උන්ට
මට නම් සතුටුයි බන්
මුන් දිනුවේ නැතත් මේ තෑගී ටික අපේ උන්ට හම්බුනා නම් සතුටුයි
අනික පැත්තේ අයත් තමන්ගේ දැනුම හරි දිනපු උන්ට බෙදනවා නම් මං කැමති
මේකේ උන්ට දෙයක් හම්බුනාම හොටු පෙරන්න එපා බන්
ඇයි උඹ එලකිරියේ රෙදි නැන්දද මේක හෝදලා සුද්ද කරන්න දඟලන්නේ?![]()




වැඩක් නැ බන් ඔහොම දෙවල් කරලා
අසාදරනයි
මුන්ගෙ කෙරූවව දන්නෙ නැ බන් අපෙ උන්
එක කියලා දෙන්න ඔනෙ මෙහෙම හරි
කබෙදිත් මට පැටලෙන්න උන් නැ බන්
මුත් මං එක්ක පැටලෙන්නේ නැ
මං පවු
මං යනවා යන්න![]()


නියම එල වැඩක් බං මං අනික් පැත්තට සපෝට් කලේ ඒත් පොරොන්දු ඉටු කරප් එක ගැන හරිම සතුටුයි මචං රෙප් බලා පොරොත්තු වෙච්ච උන්ගෙත් ලිස්ට් එකක් හදලා හැමෝටම සමාන ගානක් බෙදලා දෙන්න නැත්නම් උන් ඊලග කබ ඇදිල්ල දක්වා ඔක කියවා කියවා ඉදියි කොච්චර ලොකු හොදක් කලත් පොඩි වරදක් දැක්කාම අපේ දුන් හොද අමතක කරලා වැරැද්ද අල්ලන් දගලන එකනේ කරන්නේ උබලා එල කොල්ලෝ මචං සුබ අල්ත් අවුරුද්දක් වේවා !
dju9 අන්කල් ට එන්න කියමු ද![]()
නියම එල වැඩක් බං මං අනික් පැත්තට සපෝට් කලේ ඒත් පොරොන්දු ඉටු කරප් එක ගැන හරිම සතුටුයි මචං රෙප් බලා පොරොත්තු වෙච්ච උන්ගෙත් ලිස්ට් එකක් හදලා හැමෝටම සමාන ගානක් බෙදලා දෙන්න නැත්නම් උන් ඊලග කබ ඇදිල්ල දක්වා ඔක කියවා කියවා ඉදියි කොච්චර ලොකු හොදක් කලත් පොඩි වරදක් දැක්කාම අපේ දුන් හොද අමතක කරලා වැරැද්ද අල්ලන් දගලන එකනේ කරන්නේ උබලා එල කොල්ලෝ මචං සුබ අල්ත් අවුරුද්දක් වේවා !


චිරි චිරි වැස්ස;23102450 said:x75 - 100GB Cloud Storage
- genius_EK
- ELShock
- JohnSnow
- Fakeman
- Amith0424
- Garfieldzz
- Vidane.Jr
- Badulal
- sp3co
- Randheer
- Bekam
- .::J@S::.
- shameera89
- DLM
- DChathu30
- Average-Guy
- Hasantha125
- somalal
- Giant
- King GBN
- kitZrocks
- gaya_94
- LZP1992
- kaushala1988
- Erapei
- indikec
- slsaico
- Champ_01 - ප්රතිවාදී පිලේ මචං කෙනෙක්
- kosala1212 - ප්රතිවාදී පිලේ මචං කෙනෙක්
- hulk24
- 66000V
- wqe123 - ප්රතිවාදී පිලේ මචං කෙනෙක්
- good person
- sampa89 - ප්රතිවාදී පිලේ මචං කෙනෙක්
- manojdhrma
- deanXX
- cats
- Nisala88
- madmax9
- ulta
- SadSandun
- Heisenberg
- kkroxc
- printman
- DAstoner
- sankaja
- smxonline
- Thilantdm
- nooby
- එළකිරි කොල්ලෙක්
- san2d3
- nasanka
- udinuka
- rolecoaster x2
- unicornx
- akilaperera2014
- chamara_p
- su1993
- Rukshansms
- maxxan
- ramesh_jaya x2
- Dilzzzz x2
- cedric1986 x2
- jasz x2
- Mal Baba x2
- maheshsenadheera x2
- Wolverine GTR x2
ඔන්න ඔහොම තමා තෑගි බෙදිල යන්නෙ. Special Request වලට සහ Team Crew එකට විශේෂ අවස්ථා ලබාදිමට මම කල්පනා කලා. මම මේ සේරම අයට PM කරල දැනුවත්වීමක් කරන්නම්
ඔන්න එහෙනම් ජන්ද පොරොන්දු ටික මෙතනින් අවසානයි..
කාට හෝ ගැටලුවක් තියනවානම් මේව බෙදාදෙද්දි මොකක්හරි අකටයුත්තක් අසාධාරණයක් වෙලා තියනව කියල ඒ අය මාව සම්බන්ද කරගෙන ඒක පිලිබදව මාව දැනුවත් කරන්න. මම කැමතී මොකක්හරි අසදාරණයක් උනානම් එක හරිගස්සන්න
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. අපි වෝට් කලා. අපි මහන්සි උනා. අපිත් බැහැලම වැඩ කලා. ඒත් අපේ නම් මෙතන නෑනෙ කියල හිතෙනවනම් අන්න ඒ අයත් මාව සම්බන්ද කරගන්න. උපරිම උත්සහ කරනව ඒ අයටත් සාදාරණයක් කරන්න
එහෙනම් ජය වේවා
![]()
මෙ චිරි වෙසිගෙ පුතා මෙවා ගත්තෙ අම්මාව වටෙ යවලා ඔයි දැන් එ අම්මගෙ හුත්තට පනුවොත් ගහලා පව් බන්
හෙන ගහපිය චිරියා කිරියට කරපු අපරාදෙට

එහෙනම් බන් සාදාරන වෙන්න නම්
එකම දවසේ reg වෙච්ච උන් එකම රේප් තියන උන් දන්නා ඕන දෙපැත්තට
කිසිම අසාධාරණයක් නැ මචන්
අනික පැත්තට පැහැදිලිවම දිනන්න තිබ්බා
අන්තිම දවසේ ඒ පැත්තේ අය දැක්කෙවත් නැත්රෙඩ් එකේ
දුෂාන් සොහොන තව 2 විතරයි දැක්කේ
රීලෝඩ් දාන්න සල්ලි තියනවනන් එන්න කියමු...![]()


හැමදාම රේප් බෙදල කන්නද බන්?
මේ දෙන දෙයින් උන් හම්බ කරගනී
ඊලග පාර දෙපැත්තෙන්ම මිට වැඩ දෙයක් මේකේ උන්ට හම්බෙයි

උබ හොද එකා බන් උබෙ වැරැද්දක් නැ
උබට මෙවා තෙරෙන්නෙ නැ බන් එකයි දුක
කමක් නැ ...
http://www.elakiri.com/forum/showpost.php?p=23081175&postcount=7786
slt එකෙන් data දෙනකන් වගේ අවුරුද්දක් ඉවර වෙලා මේ වගේ වැඩක් කරාම කොච්චර හොදද බන්..
කාට කාට හරි මොන මොනව හරි හම්බෙනව..
ඉස්සරහ කබ වලට අලුත් ස්ටාර්ට් එකක් දුන්නෙ..
කබේ එන්න එන්න මේ අවුරුදු ටිකේ හීට් එක බැහැගෙන බැහැගෙන යන ලයින් එකක් තිබ්බෙ..
අන්තිමට ඔහොම ගිහින් කබේ නවතින සයිස් එකක් තිබ්බෙ..
මේ කබෙන් තමයි කට්ටිය ආයෙ ෆයිර් අප් කරල ගත්තෙ අර 2011 වගේ කාලෙ තිබ්බ කබ වලට සාපේක්ෂව..
ඉස්සරහ කබ වලට හොද හොද සෙල්ලම් තියෙයි අනිවරෙන්..
ඒක තමයි වෙන්නත් ඕන..![]()


