✳️ Elakiri Brotherhood Giveaway Results ✳️

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අපහු අවේ ඒක දෙයක් කියන්න
    මොන දේ කලත් excuterට ලජ්ජා කරන්න එපා



    executer ගෙ team එකේ හොද අය ගොඩක් හිටිය මචන්.. දෙතුන් දෙනෙක් තමයි ඉතින් ළදරු මානසිකත්වයක් තියන අය හිටියෙ..
    :yes: ඒ දෙතුන් දෙනා අර හොද හැමෝගෙම නම කනව මචන්.. :yes:
     
    චිරි පට්ට සහෝ ගොඩක් සතුටුයි අපේ එලකිරි කොල්ලො ටිකට පොරොන්දු උන විදිහටම දෙයක් දෙන්න පුලුවන් උන එකට...මේ හැම දෙයක් පිටපසින් ඉදන් හරි විදිහට බෙදල දෙන්න උඹ ලොකුමහන්සියක් වෙනව කියල Brotherhood ටීම් එක හැටියට අපි දන්නව...මල් වගේම ගලුත් එනව ඒව ගනන් ගනා එපා මචන් ඕනම වෙලාවක ඕනම දේකට සචිය ප්‍රමුඛ Brotherhood කණ්ඩායම උඹත් එක්ක ඉන්නව...


    :love::love::love::love::love::love:
    දැන් ඉතින් මේ ටික බෙදල දුන්නම මම නිදහස්. නැත්නම් දත කට පූට්‍ටු වෙලා හිටියෙ කට්ටිය සිලෙක්ට් කරගන්න:sorry:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    චිරි චිරි වැස්ස;23102959 said:
    :love::love::love::love::love::love:
    දැන් ඉතින් මේ ටික බෙදල දුන්නම මම නිදහස්. නැත්නම් දත කට පූට්‍ටු වෙලා හිටියෙ කට්ටිය සිලෙක්ට් කරගන්න:sorry:

    ඒ මේක බම්ප් කරපු එකා ගියානෙ බන් උබ දාපු රීලෝඩ් එක ඉවර උනාද දන්නෑ...:rofl:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    executer ගෙ team එකේ හොද අය ගොඩක් හිටිය මචන්.. දෙතුන් දෙනෙක් තමයි ඉතින් ළදරු මානසිකත්වයක් තියන අය හිටියෙ..
    :yes: ඒ දෙතුන් දෙනා අර හොද හැමෝගෙම නම කනව මචන්.. :yes:

    Aniwa :yes:
     
    චිරි පොන්ස් එල බුවෙක් හරක් හොරෙක් ජොලියට කරෙ

    අර ගනෙමුල්ලො වයිරස් පොන්නයා තමයි කරන්න කියුවෙ

    සුබ බව වසරක් වෙවා

    අඩේ ෆොන්ට් සයිස් එක :sorry:
    :lol::lol:



    http://www.elakiri.com/forum/showpost.php?p=23081175&postcount=7786

    slt එකෙන් data දෙනකන් වගේ අවුරුද්දක් ඉවර වෙලා මේ වගේ වැඩක් කරාම කොච්චර හොදද බන්..
    කාට කාට හරි මොන මොනව හරි හම්බෙනව..
    ඉස්සරහ කබ වලට අලුත් ස්ටාර්ට් එකක් දුන්නෙ..
    කබේ එන්න එන්න මේ අවුරුදු ටිකේ හීට් එක බැහැගෙන බැහැගෙන යන ලයින් එකක් තිබ්බෙ..
    අන්තිමට ඔහොම ගිහින් කබේ නවතින සයිස් එකක් තිබ්බෙ..
    මේ කබෙන් තමයි කට්ටිය ආයෙ ෆයිර් අප් කරල ගත්තෙ අර 2011 වගේ කාලෙ තිබ්බ කබ වලට සාපේක්ෂව..
    ඉස්සරහ කබ වලට හොද හොද සෙල්ලම් තියෙයි අනිවරෙන්..
    ඒක තමයි වෙන්නත් ඕන.. :yes:

    අනිවා:yes: ඊලග පාර කරන සෙට් එක මේ මොරාල් එක දන්න හින්ද හොද සූදානමකින් වැඩේට බහී කියල හිතනව:yes: එතකොට වාසියක් වෙන්නෙ එලකිරි මෙම්බර්ස්ලටම තමා. ඊලග පාර කබේ සුපිරි කඔයක් වෙයි:cool:
     
    ඒ මේක බම්ප් කරපු එකා ගියානෙ බන් උබ දාපු රීලෝඩ් එක ඉවර උනාද දන්නෑ...:rofl:
    උගෙ ෆොන්ට් සයිස් එක ලොකු වැඩී බං. කිවුවට අහන්නෙම නෑනෙ:sorry::sorry:
     
    • Like
    Reactions: Bekam

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    x2km6o.jpg
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    මම නම් මුකුත් ඉල්ලුවේ නැහැ.පොරොන්දු ඉටු කිරීම ගැන සතුටුයි :)
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    චිරි චිරි වැස්ස;23103001 said:
    උගෙ ෆොන්ට් සයිස් එක ලොකු වැඩී බං. කිවුවට අහන්නෙම නෑනෙ:sorry::sorry:

    රීලෝඩ් එක දාපු එකා කියන දේවත් අහන් නැත්තන් ඉතින් වැඩක් නෑ... :rofl:
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    චිරි චිරි වැස්ස;23102910 said:


    කතා කරල බලමුකො මචං:yes:


    අනිත් පැත්තට වෝට් කරපු උන්ටත් අවස්ථාව දුන්න බං. උඔලටත් චාන්ස් ගන්න තිබ්බ.. මොනාහරි උවමනා දෙයක් තිබ්බොත් කියහන්කො පුලුවන්නම් දෙන්නම්:yes:

    මට වැඩක් නැති දෙයක් බොරැවට ඉල්ලා වැඩක් තියන කෙනෙක්ට අවස්ථාව නැති කරන එක මහ අපරාදයක් මචං අවුලක් නෑ බං උබේ ෆීල්ඩ් එකෙන් උදව්වක් උවමනා උනොත් දන්වන්නම් මචං ගුඩ් ලක්:yes: