අපහු අවේ ඒක දෙයක් කියන්න
මොන දේ කලත් excuterට ලජ්ජා කරන්න එපා
executer ගෙ team එකේ හොද අය ගොඩක් හිටිය මචන්.. දෙතුන් දෙනෙක් තමයි ඉතින් ළදරු මානසිකත්වයක් තියන අය හිටියෙ..
ඒ දෙතුන් දෙනා අර හොද හැමෝගෙම නම කනව මචන්..
අපහු අවේ ඒක දෙයක් කියන්න
මොන දේ කලත් excuterට ලජ්ජා කරන්න එපා
ඒ දෙතුන් දෙනා අර හොද හැමෝගෙම නම කනව මචන්..
චිරි පට්ට සහෝ ගොඩක් සතුටුයි අපේ එලකිරි කොල්ලො ටිකට පොරොන්දු උන විදිහටම දෙයක් දෙන්න පුලුවන් උන එකට...මේ හැම දෙයක් පිටපසින් ඉදන් හරි විදිහට බෙදල දෙන්න උඹ ලොකුමහන්සියක් වෙනව කියල Brotherhood ටීම් එක හැටියට අපි දන්නව...මල් වගේම ගලුත් එනව ඒව ගනන් ගනා එපා මචන් ඕනම වෙලාවක ඕනම දේකට සචිය ප්‍රමුඛ Brotherhood කණ්ඩායම උඹත් එක්ක ඉන්නව...







චිරි චිරි වැස්ස;23102959 said:
දැන් ඉතින් මේ ටික බෙදල දුන්නම මම නිදහස්. නැත්නම් දත කට පූට්‍ටු වෙලා හිටියෙ කට්ටිය සිලෙක්ට් කරගන්න

executer ගෙ team එකේ හොද අය ගොඩක් හිටිය මචන්.. දෙතුන් දෙනෙක් තමයි ඉතින් ළදරු මානසිකත්වයක් තියන අය හිටියෙ..
ඒ දෙතුන් දෙනා අර හොද හැමෝගෙම නම කනව මචන්..
![]()

ඔය අස්සේ මගේ රීලෝඩ් එක මාටියා ගහපු එකාට නං හෙන හත ගහනව![]()



උඹට මම දැම්මනෙ ආවෙ නැද්ද ...චිරි පොන්ස් එල බුවෙක් හරක් හොරෙක් ජොලියට කරෙ
අර ගනෙමුල්ලො වයිරස් පොන්නයා තමයි කරන්න කියුවෙ
සුබ බව වසරක් වෙවා

http://www.elakiri.com/forum/showpost.php?p=23081175&postcount=7786
slt එකෙන් data දෙනකන් වගේ අවුරුද්දක් ඉවර වෙලා මේ වගේ වැඩක් කරාම කොච්චර හොදද බන්..
කාට කාට හරි මොන මොනව හරි හම්බෙනව..
ඉස්සරහ කබ වලට අලුත් ස්ටාර්ට් එකක් දුන්නෙ..
කබේ එන්න එන්න මේ අවුරුදු ටිකේ හීට් එක බැහැගෙන බැහැගෙන යන ලයින් එකක් තිබ්බෙ..
අන්තිමට ඔහොම ගිහින් කබේ නවතින සයිස් එකක් තිබ්බෙ..
මේ කබෙන් තමයි කට්ටිය ආයෙ ෆයිර් අප් කරල ගත්තෙ අර 2011 වගේ කාලෙ තිබ්බ කබ වලට සාපේක්ෂව..
ඉස්සරහ කබ වලට හොද හොද සෙල්ලම් තියෙයි අනිවරෙන්..
ඒක තමයි වෙන්නත් ඕන..![]()
ඊලග පාර කරන සෙට් එක මේ මොරාල් එක දන්න හින්ද හොද සූදානමකින් වැඩේට බහී කියල හිතනව
එතකොට වාසියක් වෙන්නෙ එලකිරි මෙම්බර්ස්ලටම තමා. ඊලග පාර කබේ සුපිරි කඔයක් වෙයි
ඒ මේක බම්ප් කරපු එකා ගියානෙ බන් උබ දාපු රීලෝඩ් එක ඉවර උනාද දන්නෑ...![]()


චිරි චිරි වැස්ස;23103001 said:උගෙ ෆොන්ට් සයිස් එක ලොකු වැඩී බං. කිවුවට අහන්නෙම නෑනෙ

චිරි චිරි වැස්ස;23102910 said:
කතා කරල බලමුකො මචං
අනිත් පැත්තට වෝට් කරපු උන්ටත් අවස්ථාව දුන්න බං. උඔලටත් චාන්ස් ගන්න තිබ්බ.. මොනාහරි උවමනා දෙයක් තිබ්බොත් කියහන්කො පුලුවන්නම් දෙන්නම්

අලෝ අලෝ