✳️ Elakiri Brotherhood Giveaway Results ✳️

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අම්මටසිරි තෑගී දීලත් ඉවරද :dull:
    අපිට මුකුත් නැද්ද :(
    අපිත් සචියට වොට් කරේ :D
    රෙප් 38ක් පමණක් ලබා ගත් කොල්ලෙක්
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මම කිරියෙ හිටපු කාලය තුල, මට දකින්න ලැබුණු සුපිරිම තරගයක් තමා මේක. :yes::yes::yes::yes:

    නිකමටවත් හිතුවෙ නෑ List එකකට එකතු වෙයි තෑගි ලැබෙයි කියල.:sorry: ලැබුණු දේ ගැන හදවතින් ම සතුටුයි. හිතුවෙවත් නැති විදිහට කියපු හැමදේම ඒ විදිහටම ඉටු කරල තියෙනව මම දකින විදිහට. :):):) විස්තරාත්මකව හැමදේම කියල හොර බොරු වංචා නැතිව, සැගවුනු රහස් නැතිව, පොරොන්දු වූ විදිහටම තෑගි බෙදා දීලා තරගය පැහැදිලිව සංවිධානය කරපු හැමදෙනාටම ජයෙන් ජයම වේවා.. වැඩි වැඩියෙන් ලැබේවා... :love::love:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මම කිරියෙ හිටපු කාලය තුල, මට දකින්න ලැබුණු සුපිරිම තරගයක් තමා මේක. :yes::yes::yes::yes:

    නිකමටවත් හිතුවෙ නෑ List එකකට එකතු වෙයි තෑගි ලැබෙයි කියල.:sorry: ලැබුණු දේ ගැන හදවතින් ම සතුටුයි. හිතුවෙවත් නැති විදිහට කියපු හැමදේම ඒ විදිහටම ඉටු කරල තියෙනව මම දකින විදිහට. :):):) විස්තරාත්මකව හැමදේම කියල හොර බොරු වංචා නැතිව, සැගවුනු රහස් නැතිව, පොරොන්දු වූ විදිහටම තෑගි බෙදා දීලා තරගය පැහැදිලිව සංවිධානය කරපු හැමදෙනාටම ජයෙන් ජයම වේවා.. වැඩි වැඩියෙන් ලැබේවා... :love::love:

    9.gif
    9.gif
     
    ඔටෝඩෙස්ක් ලයිසන් වලට සිලෙක්ට් වෙලා ඉන්න මචංලා සෙට් එක මට පොඩ්ඩක් පී ඇම් පාරක් දාන්න ඒ අයට ඕන කරන
    ප්‍රඩක්ට් එකයි
    සොෆ්ට්වයාර් වර්ශන් (2016/2017/2018/2019)
    එකයි ඕ එස් එකයි (32bit / 64bit)
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ස්තුති චිරි චිරි බ්‍රෝ :love:
    ඉල්ලපු VPN එකයි cloud එකයි දෙකම ලොබ නැතුව දුන්න :cool:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    චිරි චිරි වැස්ස;23104853 said:
    ඔටෝඩෙස්ක් ලයිසන් වලට සිලෙක්ට් වෙලා ඉන්න මචංලා සෙට් එක මට පොඩ්ඩක් පී ඇම් පාරක් දාන්න ඒ අයට ඕන කරන
    ප්‍රඩක්ට් එකයි
    සොෆ්ට්වයාර් වර්ශන් (2016/2017/2018/2019)
    එකයි ඕ එස් එකයි (32bit / 64bit)

    bump
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    giphy.gif

    බොහොම සන්තෝසයි , කිව්වා විදියටම පොරොන්දු ඉටු කරන ටිම් එකක සාමජිකයෙන් වෙන්න ලැබීම. මගේ නමත් තියෙනවා දැක්ක .....

    කලිනුත් කිව්වා වගේ අපි සන්තෝෂ වෙන්න ඕනේ මේ හැම දෙයක්ම ලැබෙන්නේ එළකිරි එකේ අපේම අයට. කොයි පිලේද කියන එක අදාලම නෑ.

    දෙන්න දෙන්න ලැබේවා... දෙන්න දෙන්න ලැබේවා.....
    :D:D:D

    NOWU0sd.png

    copyrights:jansz:ඕල් රයිට්ස් රිසර්ව්ඩ්
     
    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    ස්තුති චිරි චිරි බ්‍රෝ
    ඉල්ලපු cloud එක ලොබ නැතුව දුන්න

    :cool::cool:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290

    Bump