Mr.Underwear

Active member
  • Dec 21, 2015
    154
    16
    28
    avatar347019_25.gif

    මේ වගේ shine Glow එකක් යන විදියට GIF එකක් හදාගන්නේ කොහොමද මචං​
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඔක්කොම animated එව්වා දාගෙන ඉන්නේ. අපි සමාජයෙන් කොන්වෙයිද බන් :lol:
    මාත් ඇනිමේෂන් එකක් හදාගන්න ඕන කියල දැන් අවුරුදු 3ක විතර ඉදන් හිතාගෙන ඉන්නවා කොහෙද වෙලාවක් හම්බුනේ නෑනේ. :( මෙහෙම්මම නාකි වෙලා මැරිලා වගේ :(