![]()
මේ වගේ shine Glow එකක් යන විදියට GIF එකක් හදාගන්නේ කොහොමද මචං

මාත් ඇනිමේෂන් එකක් හදාගන්න ඕන කියල දැන් අවුරුදු 3ක විතර ඉදන් හිතාගෙන ඉන්නවා කොහෙද වෙලාවක් හම්බුනේ නෑනේ.ඔක්කොම animated එව්වා දාගෙන ඉන්නේ. අපි සමාජයෙන් කොන්වෙයිද බන්![]()
මෙහෙම්මම නාකි වෙලා මැරිලා වගේ 