Adooooo pissu hadenawa

Emios

Well-known member
  • Dec 10, 2009
    74,230
    66,644
    113
    අඩෝ උබ බොරු නේද කියන්නෙ වොය්ස් ක්ලිප් එකක් දාපන්...

    පිස්සුද යකෝ කාමරේට යන්න... සීන් එක ඇත්තනම් කාමර වලට යන්න එපා බන්... උබ හිටපන් ඩීසන්ට් එකට , වැදගත් විදියට සෙට් වෙයන්...

    Boru newe bn sirawatamai kiyanne.man giye ne.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔයා ඕස්ට්‍රේලියා ගියා කිව්වාම මං කවදාවත් හිතුවෙ නෑ ඔයාට මෙහෙම අතවරයකට ලක් වෙන්න සිද්ධ වෙයි කියල :( ඇත්තටම කණගාටුයි :( ඕක ගැන හිතන්න එපා ඔයාගෙ වැරැද්ද නෙමේ ඔයිට වඩා දේවල් වලට මුහුණ දීපු අය ඉන්නව හිත ධෛර්ය කරගෙන එන ඕනෙ දේකට මුහුණ දෙන්න :( ඉන්න දෙන්නෙම නැත්තං පොලිසියට කෝල් කරන්න.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    587.jpg

    Basterd come :rofl: