අඩෝ උබ බොරු නේද කියන්නෙ වොය්ස් ක්ලිප් එකක් දාපන්...
පිස්සුද යකෝ කාමරේට යන්න... සීන් එක ඇත්තනම් කාමර වලට යන්න එපා බන්... උබ හිටපන් ඩීසන්ට් එකට , වැදගත් විදියට සෙට් වෙයන්...
Boru newe bn sirawatamai kiyanne.man giye ne.
Uba hostel ekakada bn inne?
Boru newe bn sirawatamai kiyanne.man giye ne.

ඇත්තටම කණගාටුයි
ඕක ගැන හිතන්න එපා ඔයාගෙ වැරැද්ද නෙමේ ඔයිට වඩා දේවල් වලට මුහුණ දීපු අය ඉන්නව හිත ධෛර්ය කරගෙන එන ඕනෙ දේකට මුහුණ දෙන්න
ඉන්න දෙන්නෙම නැත්තං පොලිසියට කෝල් කරන්න.