බල වාහනයකට අදායම් බලපත්රයක් ගන්නේ කොහොමද ?:P
gamekolla89 Active member Jan 13, 2018 317 76 28 Apr 8, 2018 #1 බල වාහනයකට අදායම් බලපත්රයක් ගන්නේ කොහොමද ? Last edited: Apr 8, 2018
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,253 113 KY Apr 8, 2018 #2 gamekolla89 said: වාහනයකට අදායම් බලපත්රයක් ගන්නේ කොහොමද ? Click to expand... ඕක RMV එකේ රෙජිස්ටර් කරපිය
gamekolla89 said: වාහනයකට අදායම් බලපත්රයක් ගන්නේ කොහොමද ? Click to expand... ඕක RMV එකේ රෙජිස්ටර් කරපිය
gamekolla89 Active member Jan 13, 2018 317 76 28 Apr 8, 2018 #3 lasankandy said: ඕක RMV එකේ රෙජිස්ටර් කරපිය Click to expand... Mta 6,8 බර දෙනකොට දෙන්න ඕන කලින් කෙනාගේ අදායම් බලපත්රයනේ ?
lasankandy said: ඕක RMV එකේ රෙජිස්ටර් කරපිය Click to expand... Mta 6,8 බර දෙනකොට දෙන්න ඕන කලින් කෙනාගේ අදායම් බලපත්රයනේ ?
ManjuT Well-known member Mar 22, 2016 1,205 343 83 Apr 8, 2018 #5 වාහනේ register කරලා තියෙන address එක අයිති district secretariat office එකෙන් ගන්න පුලුවන්. නැත්නම් online ගන්නත් පුලුවන් සමහර provinces වල. ඊට කලින් emission test එක කරන්න ඕන.
වාහනේ register කරලා තියෙන address එක අයිති district secretariat office එකෙන් ගන්න පුලුවන්. නැත්නම් online ගන්නත් පුලුවන් සමහර provinces වල. ඊට කලින් emission test එක කරන්න ඕන.
himalaka Member Jan 24, 2007 1,995 180 0 Colombo Apr 8, 2018 #6 revenue license ganna website eka wada karanne na bun, mama me ude idan try karanwa
gamekolla89 Active member Jan 13, 2018 317 76 28 Apr 17, 2018 #7 ManjuT said: වාහනේ register කරලා තියෙන address එක අයිති district secretariat office එකෙන් ගන්න පුලුවන්. නැත්නම් online ගන්නත් පුලුවන් සමහර provinces වල. ඊට කලින් emission test එක කරන්න ඕන. Click to expand... thx
ManjuT said: වාහනේ register කරලා තියෙන address එක අයිති district secretariat office එකෙන් ගන්න පුලුවන්. නැත්නම් online ගන්නත් පුලුවන් සමහර provinces වල. ඊට කලින් emission test එක කරන්න ඕන. Click to expand... thx
chin100 Active member May 5, 2009 598 95 43 Apr 17, 2018 #8 online Revenue License Last edited: Apr 17, 2018
gamekolla89 Active member Jan 13, 2018 317 76 28 Apr 17, 2018 #9 chin100 said: Click to expand... thx