accountant ලා හැම කෙනාම ඉන්වොයිස් ඉල්ලන්නේ ඇයි ?

dilan878

Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    chartered accountant හැම කෙනාම ඉන්වොයිස් ඉල්ලන්නේ ඇයි ? Paid/Unpaid
    මේ ඉන්වොයිස් අදායම් බදු එකෙන් බලනවද ? එහෙම ලංකාවේම ඒවා බලන්නේ කොහොමද ?
    දැන් ඔය chartered accountant ලා ලග වැඩ කරලා ඉගෙන ගන්න යනවා සමහරු උන්ගෙන් පිට යන්න පුළුවන් නේද විස්තර ?
    මේකට මොකද කරන්නේ ඉන්වොයිස් දෙන්නේ නැහැ පුලුවන් විදියට වැඩේ කරපන් කියලා දෙකක් කියන්න ද ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    බොරු ගණන් දාලා කෙළඋනොත් උන්ටත් කෙළවෙන නිසා එහෙම ඉල්ලනව ඇත්තෙ.

    මුලු රටේම බලන්න ඕන නෑ. ගණන් වැඩිම ඒවයි, තව ටිකක් රැන්ඩම් බැලුවමයි හරි.
     
    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    wena accounting firm ekakata yanna
    හැම එකාම ඉල්ලනවා

    බොරු ගණන් දාලා කෙළඋනොත් උන්ටත් කෙළවෙන නිසා එහෙම ඉල්ලනව ඇත්තෙ.

    මුලු රටේම බලන්න ඕන නෑ. ගණන් වැඩිම ඒවයි, තව ටිකක් රැන්ඩම් බැලුවමයි හරි.
    හ්ම්ම් එක වෙන්න පුලුවන්
    ------ Post added on Aug 9, 2025 at 2:53 PM
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    chartered accountant හැම කෙනාම ඉන්වොයිස් ඉල්ලන්නේ ඇයි ? Paid/Unpaid
    මේ ඉන්වොයිස් අදායම් බදු එකෙන් බලනවද ? එහෙම ලංකාවේම ඒවා බලන්නේ කොහොමද ?
    දැන් ඔය chartered accountant ලා ලග වැඩ කරලා ඉගෙන ගන්න යනවා සමහරු උන්ගෙන් පිට යන්න පුළුවන් නේද විස්තර ?
    මේකට මොකද කරන්නේ ඉන්වොයිස් දෙන්නේ නැහැ පුලුවන් විදියට වැඩේ කරපන් කියලා දෙකක් කියන්න ද ?

    PVT LTD ekaknm audit ekak yanawanm invoices (e year eke) ona kohomath. Audit checks tianawa karana sequential order eka balana eka material da nadda kiana eka invoices wala decide karanna puluwanne wenne balala. anika accounts hariyata maintain karala nattam Bank statements wala transactions match karaganna ehema ona hariyata bank balances reconciled welada kiana eka ehema.

    oka IRD eken balanne nah but audit ekak awoth ehema kiala kohomath verify karaganna wenawane. expenses ehema kiana e period ekeda ewa business ekata relevant da kiana eka ehema balanna.

    eken thama Audit opinion kiala deyak tianawa eka denna puluwan.

    Sole proprietor wage nm invoice nah mechcharai tiyenne kiala dena eken hadala dewi