Facebook Instant Articles තියෙන පේජ් එකක් විකුනනවා

Status
Not open for further replies.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,071
    12,621
    113
    37
    Facebook Instant Articles තියෙන පේජ් එකක් විකුනනවා

    Facebook Instant Articles හදපු පේජ් එකක් තියෙනවා මේක ගිය සතියේ Approve උනේ

    හැබැයි Facebook Instant Articles මම කරේ නෑ

    ලයික් නම් අඩුයි මම මේ පේජ් එක විකුනනවා.

    P.M කරන්න ඕනම්
     
    • Like
    Reactions: BruceWayne92

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,071
    12,621
    113
    37
    kohomada ban instant articles walin earn karanne ?
    kiyala diyanko

    බ්ලොග් පොස්ට් ලියලා බන් සිංහල පොස්ට් වලටත් දෙනවා ගොසිප් සයිට් කරන එවුන් $ 500 ගනන් හොයනවා කියලා යාළුවෙක් කිව්වා.

    මම ඕක කරන්න කියලා හැදුවා එකක් වදක්ම් උනේ නෑ බන් Anroid Phone එකක් නෑ බන් ඕක test කරන්න එකේ දාන Ads පෙන්නේ Facebook App එකට විතරලු
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,071
    12,621
    113
    37
    keeyakatada denne page eka ?

    ගානක් කියපන් මම ඕවා ගේ ගනම් දන්නේ නෑ
    ෆේස් බුක් එකේ එවුන්ට නම් කිව්වේ 9000 කියලා, එවුන් එක්ක වැඩක් කරන්න බෑ අන්දනවා හොදටම
     
    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    ගානක් කියපන් මම ඕවා ගේ ගනම් දන්නේ නෑ
    ෆේස් බුක් එකේ එවුන්ට නම් කිව්වේ 9000 කියලා, එවුන් එක්ක වැඩක් කරන්න බෑ අන්දනවා හොදටම

    Web site + (Inst account,page) okkoma da ?
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    බ්ලොග් පොස්ට් ලියලා බන් සිංහල පොස්ට් වලටත් දෙනවා ගොසිප් සයිට් කරන එවුන් $ 500 ගනන් හොයනවා කියලා යාළුවෙක් කිව්වා.

    මම ඕක කරන්න කියලා හැදුවා එකක් වදක්ම් උනේ නෑ බන් Anroid Phone එකක් නෑ බන් ඕක test කරන්න එකේ දාන Ads පෙන්නේ Facebook App එකට විතරලු

    ithin yako pc ekata android engine eka daa ganin bluestack hari mokak hari use karala.. ekata daa ganin fb app eka.. .. :dull:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,071
    12,621
    113
    37
    ithin yako pc ekata android engine eka daa ganin bluestack hari mokak hari use karala.. ekata daa ganin fb app eka.. .. :dull:

    මම වෙන එවුන්ගෙන් ඔය ගැන ඇහුවා උන් කිව්වා ඒවාට වැඩ කරන එකක් නෑ කියලා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,071
    12,621
    113
    37
    මම පේජ් එක විකුණුවා ඊයේ මේකේම කෙනක් ට
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මම වෙන එවුන්ගෙන් ඔය ගැන ඇහුවා උන් කිව්වා ඒවාට වැඩ කරන එකක් නෑ කියලා

    ගොඩඉඳන් පීනන්න බෑ ෆ්‍රෙන් :baffled::baffled::oo:
     
    Status
    Not open for further replies.