2018 Apr-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya

    ඔන්න බලපන්, මම අනාගතේ බලලා උබ ඉල්ලන සින්දුව කලිංම කීව :P ස්වාමි උපුලානන්දගේ ටියුටෝරියල් ටිකක් කියලවලා බලල


    :baffled::baffled::baffled: අද 10 වතාවක් විතර ට්‍රයි කරා රේඩියෝ එක වැඩ නෑ.බැරිම තැන low quality දැම්මා එ්ක වැඩනෙ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    pissuda ban connection dekenma try kala
    not working :(:(

    oGwFgX7.png

    එහෙනන් කෑශ් ක්ලියර් කරල බලපන් නැත්තන් මේ රව්ම් කරල තියන ලින්ක් සේව් කරන් VLC Player හරි GOM Player වලින් ප්ලේ කරල බලපන්..... :nerd:

    2vte0yd.jpg
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,964
    17,596
    113
    Nowhere
    තේරෙන්නෙත් නෑ. මුන් මොකට ඉල්ලනවද මන්දා හින්දි සින්දු
    giphy.gif
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඕක හරියට කියවන්නේ "ලොස් පොයෝස් හර්මානොස්" කියල. මෙක්සියෝ "ඩබල් එල්" එක කියවන්නේ "හ" කියලා :)


    දන්නව බන් කියුට් වෙන්න දියන්කො... :dull: