ස්නේහයේ නගරයයි සිත මගේ.
මාවතක් හෝ නොවූ රාගයේ.
වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
කොයි ඉසව්වේද ඒ මෙත්පුරේ.
යෞවනේ නිල් නුවන් සේ රැඳී.
රන් මලක් වේද හද සල් වනේ.
නෙත් පහන් දල්වලා සිත් සඳුන් දුම් දවා
ස්නේහයේ නගරයයි සිත මගේ.
රන් සිනා පාමි පූජාසනේ...
මේ නවාතැන් ගෙවා ආත්මයේ.
යන තුරා මිලින වී මතු දිනේ.
සෙනෙහසේ සිහිලඹින් දොවන සේ යදිමි මා
පූජනීයයි උතුම් ආදරේ...
![]()

රෝජා ෆිල්ම් එකේ පට්ටම සිංදු සෙට් එකක් තියෙනවාඒ ආර් රහ්මාන්ගේ මුල්ම කාලේ නිර්මාණයක් මචෝ......!!!!
බීලද කොහෙද
අසහනේ අසහනෙ ට්රාන්ස්ෆෝමරේකටවත් ඉන්න දෙන්නෑ මුන්...![]()

