2018 Apr-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

inspiron

Well-known member
  • May 27, 2014
    24,960
    17,593
    113
    Nowhere
    දැන් ආවේ ගෙදර :(:(:(


    c3c.png

     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එකනේ එකනේ.........
    හැබැයි ඉතින් නොලැබෙන 1000ට වඩා ලැබෙන 9 වටිනවා නේ:P

    නොලැබෙන? මොනාද නොලැබෙන අර කටුස්සගෙන් අහන්න හම්බුන් නැද්ද කියල :angry:
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    හම්මට... තැන්ක්ස් තරිඳුවෝ :love:

    මට දෙන්න අමරදේව මාස්ටර් ගේ සඳ තරු නිහඬයි ගීතය :)
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    බොසා එහෙමෙහෙ එක්කන් යනවැයි?

    c3c.png

    අද බොන පාටියක්... :lol::lol::lol::lol: අප්‍රේල් අවුරුදු පාටිය ඔපීසියේ... :lol::lol::lol: බොසා නං වැනි වැනි ගියා...