mix හොයනවට වැඩිය හදන එක ලෙසිනෙ බන්
canola oil ම ඕන නැ butter දාපන්.. කැමතිනන් mix එකට blueberry/strawberry වගේ දෙයක් දාපන්. waffle iron එකක් නැත්තන් ලොකු saucepan එකක් පාවිච්චි කරපන්.
කද්දි පාව්ච්චි කරන syrup එකක්නන් කඩෙන් ගන්න වෙයි. හැබැයි කිතුල් පැනිත් වැඩේට ගැලපෙයි මන් හිතන්නෙ.
Last edited: