litro empty cylinder

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    සමහර උන් ගෑස් හොයනවා. සමහර උන් ගෑස් නැතුව සිලින්දරේ හොයනවා. නිල් එක තියන් කහ එක හොයනවා. කහ එක තියන් නිල් එක හොයනවා. මොකුත් නැතුව දර හොයනවා. අයියෝ සංසාරේ !!!!!!!!! :ROFLMAO: :ROFLMAO:
    umba uyanne bumithel , dahayiya , electric appliances walinda
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    මම උයන්නේ නෑ බන්. :ROFLMAO: ප්‍රශ්නෙට උත්තරේ නම් electric appliances + Gas.
    meheth ehemayi
    gas eka iwara wunama fuck wenna wenne.
    laughs thiyenne
    litro nam badu thiyenwa