අවසාන නාසියා 07 - දොස්තර ජෝෂප් මෙන්ගෙල් හෙවත&a
මෙයට පෙර ඵල වූ මාගේ,
අවසාන නාසියා 1 - හිට්ලර් බිහිකල කළු කමිස කල්ලිය
අවසාන නාසියා 02 - මිහි මත අපාය.
අවසාන නාසියා 03 - හිට්ලර් රූකඩ පාර්ලිමේන්තුව අමතයි.
අවසාන නාසියා 04 - [FONT="]යුදෙව්වන් [/FONT][FONT="]සමූල[/FONT][FONT="] ඝාතනයට වඩාත් සුදුසු මෙවලම් සොයන්නැයි හිට්ලර්ගෙන් උපදෙස්[/FONT][FONT="].[/FONT]
අවසාන නාසියා 05 - ගෑස් කාමරයේ මහා සංහාරය.
[FONT="][FONT="][FONT="]අවසාන නාසියා 06 - යුදෙව්වන් අට දහසකට ගෑස් [FONT="]කා[FONT="]ම[FONT="]ර[FONT="]යේ[FONT="]දී [FONT="]ම[FONT="]ර[FONT="]ණ[FONT="]ය.[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
[/FONT][/FONT][/FONT]
යන Thread හය හා බැඳේ.
[FONT="]දෙවැනි [/FONT][FONT="]ලෝක [/FONT][FONT="]යුද [/FONT][FONT="]සමයේ [/FONT][FONT="]නාසින් [/FONT][FONT="]විසින් [/FONT][FONT="]නිරිතදිග [/FONT][FONT="]පෝලන්තයේ[/FONT][FONT="] ඔස්ච්ව්ට්ස් [/FONT][FONT="]නගරයේ [/FONT][FONT="]පවත්වාගෙන [/FONT][FONT="]ගිය [/FONT][FONT="]සමූල [/FONT][FONT="]ඝතන [/FONT][FONT="]සිර [/FONT][FONT="]කදවුරේ [/FONT][FONT="]කදවුරු[/FONT][FONT="] වෛද්‍යවරයා වුයේ ජෝෂප් මෙන්ගෙල් ය[/FONT][FONT="]. ඔහු ලක්ෂ 4ක් මිනිසුන් මරා දැමීම සදහා පුද්ගලිකව වගකිවයුත්තා වේ. එසේම ඔහුගේ විද්‍යාත්මක පර්යේෂණ සදහා සිය ගණනක් මිනිසුන්ට වද දුන් අයෙකි. එහෙත් දෙවැනි [/FONT][FONT="]ලෝක [/FONT][FONT="]යුද්ධයෙන්[/FONT][FONT="] ජර්මනිය [/FONT][FONT="]පරාජය [/FONT][FONT="]වීමත් [/FONT][FONT="]සමග [/FONT][FONT="]පළායන [/FONT][FONT="]ඔහු[/FONT][FONT="] පුරා [/FONT][FONT="]වසර[/FONT][FONT="] හතළිහක්[/FONT][FONT="] සැගව [/FONT][FONT="]ජීවත්[/FONT][FONT="]වූයේය[/FONT][FONT="]. [/FONT][FONT="]ඔහුගේ[/FONT][FONT="] සිරුර[/FONT][FONT="] බ්‍රසීලයේ එම්බු කනත්තේ වළ දමා තිබියදී ගොඩ ගත්තේ ඉන් පසුවය[/FONT][FONT="].
[/FONT][FONT="]අවසාන [/FONT][FONT="]නාසියා [/FONT][FONT="]ඔහුගේ [/FONT][FONT="]ජීවන[/FONT][FONT="] තොරතුරු[/FONT][FONT="], [/FONT][FONT="]ඔහු[/FONT][FONT="] සමූල[/FONT][FONT="] ඝතකයකු [/FONT][FONT="]බවට [/FONT][FONT="]පත්වන්නට [/FONT][FONT="]හේතු [/FONT][FONT="]සොයා [/FONT][FONT="]ජෙරල්ඩ්[/FONT][FONT="] ඇස්ටර්[/FONT][FONT="] කළ [/FONT][FONT="]පර්යේෂණයේ ප්රතිඵලයයි[/FONT][FONT="].[/FONT] [FONT="]ඔස්ච්විට්ස් කදවුරෙන් දොස්තර ජෝෂප් මෙන්ගෙල් පළාගොස් සැඟව සිටි කාලය පිළිබදවත් ඔහුට රැකවරණය සපයන්නට සහ උපකාර පිණිස ජර්මනියේ සිදුවූ කුමන්ත්‍රණ පිළිබදවත් තොරතුරු මෙහි ඇතුළත්වේ[/FONT][FONT="].
[/FONT][FONT="][FONT="]2010 [/FONT][FONT="]ජුනි [/FONT][FONT="]මස [/FONT][FONT="]06 [/FONT][FONT="]වැනිදා [/FONT][FONT="]දියත අතිරේකයෙන්[/FONT][FONT="],[/FONT]
[/FONT] [FONT="]දොස්තර ජෝෂප් මෙන්ගෙල් හෙවත් මරණයේ සුරදූතයා[/FONT][FONT="] ( Angel Of Death ) [/FONT][FONT="]ඔස්ච්විට්ස් කදවුරෙහි වැඩ භාරගනී[/FONT][FONT="].
[/FONT] [FONT="].................ඔස්ච්විට්ස් කදවුරේ දොස්තරවරුන් විසි දෙදෙනාගෙන් එක් දොස්තරවරයකු හැටියට කපිතාන් ජෝෂප් මෙන්ගෙල් වැඩ භාරගන්නා විට රැඩෝල්ෆ් හෝඑස් විසින් සංවිධානය කරනලද සමූල ඝාතන ක්‍රියාවලිය සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක වෙමින් තිබිණි[/FONT][FONT="]. සිරකරුවන් රැගෙන ආ ගව ගැලක් බඳු වාහනයේ දොර SS භටයෝ “එළියට ! එළියට !” කියා කෑගසමින් විවර කළෝය. දිවා රාත්‍රී ගණනාවක් වටේටම ආවරණය කරන ලද මැදිරිවල සිරවී සිටි සිරකරුවන් අතර ඕලන්දයෙන්, බෙල්ජියමෙන්, ප්‍රංශයෙන්, ඉතාලියෙන්, ජර්මනියෙන්, යුගෝස්ලෝවියාවෙන්, ග්‍රීසියෙන්, රුමේනියාවෙන්, චෙකොස්ලෝවැකියාවෙන් සහ හංගේරියාවෙන් පිටුවහල් කළ අය වූහ. සිරකරුවන් රැගෙන පැමිණි දුම්රිය බොහෝ අවස්ථාවල ඔස්ච්විට්ස් කදවුර අසල නතරකර තැබිණි. ඒ කලින් රැගෙන ආ සිරකරුවන් පිළිබද කටයුතු සිදුවන තෙක්ය. දින ගණනක් අදුරේ සිරවී සිටි සිරකරුවෝ පිටතට පැමිණි පසු හිරු එළිය දැකීමෙන් නිලංකාරයෙන් මිදෙන්නට ඇසිපිය ගසන්නට වූහ.
[/FONT] [FONT="]............බියටපත්[/FONT][FONT="], වෙහෙසටපත්, කිළිටිවූ, රෝගීවූ, කුසගින්නෙන් සහ අධික පිපාසයෙන් පීඩාවටපත් පිරිමි, ගැහැණු සහ ළමෝ එකිනෙකාට බර දෙමින් සිටගෙන සිටියෝය. ඒ අතරේ මුර භටයෝ ඔවුන්ගේ ගමන් මලු උදුරාගත්හ. ප්‍රමාණවත් ආහාර සහ ජලය නැතිව දිගු කාලයක් දිගු ගමනක් පැමිණීමට සිදුවීම නිසා මියගිය අයගේ සිරුරු දුම්රිය මැදිරි තුළ තිබිණි. ඒ වඩා මහලු, වඩා බාල සහ අධික රෝගී අයගේ සිරුරු විය. පණ ඇතිව සිටි අය පවා දුම්රිය මැදිරි වලින් බිමට බැසගන්නට නොහැකිව ගැහෙන හා පටලැවෙන පාද වලින් මැදිරි තුළටවී සිටියෝය.
[/FONT] [FONT="]....“එය හරියට මඳ වේග කුලප්පු වීමක් බඳු විය. මහා කලබගෑනියක්. මුර භටයෝ මොර දෙමින් ශාප කරමින් සිටියෝය. බල්ලෝ ගොරවමින් කඩා පනිමින් සිටියෝය. සිදුවෙමින් පවතින්නේ කුමක්දැයි මිනිසුන්ට අවබෝධ කරගැනීමට නොහැකිවිය.” රැදවියෙක් සිහිපත් කළේය. වාදක මණ්ඩලය දැකීමෙන් සහ රැකියා පිළිබද සැනසිලිදායක කතාවෙන් ඔවුන්ට යම් තරමක සහනයක් දැනෙන්නට ඇත. එහෙත් උදුන්වල චිමිනි වලින් පිටවන ගිනිදැල් සහ දුමාරය සහ අප්‍රසන්න දුඟද ක්ෂණිකව ඔවුන් තැතිගැන්මට පත්කළේය. අනතුරුව කළු පාට සහ සුදු පාට ඉරි වැටුණු වැරහැලි ඇදගත් සිරකරුවන් සේ පෙනුණු මිනිස්සු ඔවුන් අතර ගමන් කරමින් ඔවුන්ගේ ගමන් මලු ගොඩගසන්නට වූහ.
[/FONT] [FONT="].............කාන්තාවන් සහ පිරිමින් වෙන්කෙරෙනු ඇති බව මෙගාෆෝනයක් අතැති නිලධාරියෙක් නිවේදනය කළේය[/FONT][FONT="]. වැඩ කිරීමට සුදුසුකම් ඇති අය එක පෙළකට සිටගත යුතුවිය. දෙවැනි පේළියේ සිටියයුතු වූයේ මහලුන්, දරුවන්, ළදරුවන් ඇති කන්තාවන් සහ හිට්ලර්ගේ රජයට සේවය කිරීමට තරම්වත් ශක්තියක් නොමැති දුබල අයය. දෙවැනි පේළියේ සිටගත් අය රැදවියන් ජීවත් වෙන ගම්මාන කරා වහා පිටත් කෙරෙන අතර ගම්මානවලදී ඔවුන් ගේදොර වැඩකටයුතු වලට යොමුකෙරෙනු ඇත.
[/FONT] [FONT="]...........ඒ සියල්ල දේශපාලන සිර කදවුරුවල ඇති හුදු අලංකාර මිත්‍යාවන්ගේ කොටසක්විය[/FONT][FONT="]. වැඩ කිරීමට තරම් ශක්තියක් නැති අය සේ තීරණය කෙරුණු අය ඇදුම් ඉවත්කර වහාම ගෑස් කාමර වෙත යැවිණි. අඩු තරමේ ඔවුන් ඔස්ච්විට්ස් වෙත පැමිණි බවට ලියාපදිංචි කෙරුණේ හෝ නැත. ඔවුන් පැමිණියේ කොහේ සිටද ඔවුන්ගේ නම් මොනවාද කියා කදවුරේ නිලධාරීහු දැන නොසිටියෝය.
[/FONT]
[FONT="] [FONT="]...............මේ ක්‍රමය සදහා දොස්තරවරයකු අවශ්‍යවිය[/FONT][FONT="]. ඒ වහල් සේවයට සුදුසු අය කවුරුන්ද වහාම මරණය කරා පිටත් කළයුතු අය කවුරුන්ද කියා තීරණය කිරීමට දොස්තර ජෝෂප් මෙන්ගෙල් ඔස්ච්විට්ස් වෙත පැමිණි දාම මේ කාර්යය සම්පුර්ණ කිරීමේ වගකීම භාරගත්තේය. මේ ක්‍රියාව ඔහු හැත්තෑ හතර වතාවක් සිදුකරනු සියැසින් දුටු සාක්ෂිකරුවෝ සිටිති. බොහෝ අවස්ථාවල ඔහු දුම්රිය මග අසල සිටිනු දුටු අය සිටින්නට ඇත. එහෙත් ඔහු එහි සිටිනු දුටු අය විනාශයට පත්වූහ.[/FONT]
[FONT="]
[/FONT]
[/FONT] [FONT="]...............එහෙත් දුම්රියෙන් පැමිණෙන මිනිසුන් තෝරන්නා ලෙස මෙන්ගෙල් පිළිබද තියුණු මතකයක් ඉදිරිපත් කළ බේරුණු කිහිප දෙනෙක්ද වෙති[/FONT][FONT="]. කායික රෝග විශේෂඥයකු වූ හංගේරියානු ජාතික මික්ලොස් නයිස්ලි ඔස්ච්විට්ස්හි සත්‍ය තත්වය දුටු දිනයේ කබා කොලරයේ රත්තරන් රොසෙට්ටුවක් පැළදසිටි ආදර්ශවත් නිල ඇදුමක් ඇද සිටි හොදින් ඔප දැමූ සපත්තු පැළද සිටි තරුණ SS නිලධාරියකු දුටුවේය. මළ සිරුරු කපා පරික්ෂා කිරීමේ වෛද්‍ය අත්දැකීම් ඇති අය සිරකරුවන් අතර සිටින්නේදැයි ඒ ජේත්තුකාරයා ඇසුවේය. නයිස්ලි ඉදිරියට පැමිණියේය. ඔහුට ජීවත් වන්නට අවසර ලැබිණි.
[/FONT] [FONT="]...............1943 දී නොන්තන් ෂැපෙ දුම්රියෙන් බිමට වැටුණු පසු SS භටයන් සහ ගෙස්ටැපෝ මිනිසුන් (නාසි පොලිසියේ අය) සිය ගණනක් බලාසිටින අයුරු දුටුවේය. “අප පිළිගත් පුද්ගලයා දොස්තර මෙන්ගෙල්, කුරිරු ඝාතකයා බව මම ඉක්මනින්ම දැනගතිමි. අපේ පේළිය නිලධාරීන් අසලට ළගාවී අමානුෂික තිරිසනා පසුකරගෙන ගියේය. දොස්තර මෙන්ගෙල් තවත් කිහිප දෙනෙකු සමග අපට ඉහළින්වූ කුඩා වේදිකාවක සිටගෙන සිටියේය. මහපටැගිල්ල සමග අතක් දිගුකරගෙන සිටි ඔහු එය ඉදිරියටත් පස්සටත් කළේය. ඔවුහු අපට පහරදෙමින් අපේ ගමනේ වේගය වඩවඩා වැඩි කරමින් මිනිමරු තිරිසනා පසුකරගෙන අප දක්කාගෙන ගියෝය. ඔහු මහපටැගිල්ල එහා මෙහා කරමින් කළදේ කුමක්දැයි අපි ඒ මොහොතේ දැන නොසිටියෙමු. එහෙත් ඒ කුමක්දැයි ඉක්මනින්ම පැහැදිලිවිය. වයස අවුරුදු දහ අටේ සිට තිස් පහ දක්වා පිරිමින් සහ තරුණියෝ වම් පැත්තට එක පෙළකට සිටවනු ලැබූහ. මැදි වියේ අයත් මහලු අයත් කුඩා දරුවෝත් දකුණු පැත්තේ පෙළට යැවුණෝය.
[/FONT] [FONT="] [FONT="]“මිතුරියක් සහ ඇගේ සහෝදරියක් වම් පැත්තට ගමන්කරන්නට වූහ. එහෙත් තම මව අනෙක් පැත්තට ගමන්කරන බව දුටු ඔවුහු දොස්තර මෙන්ගෙල් වෙත ගොස් තමන්ට මව සමග සිටින්නට හැකිදැයි විමසූහ. ‘ඔව් ඇත්තෙන්ම’ ඔහු සිනාසී පිළිතුරු දුන්නේය. ඔවුහු අනෙක් පැත්තට ගියෝය.”[/FONT]
[/FONT]
[FONT="][FONT="].......... [/FONT]ගිසෙල්ලා පර්ල් හංගේරියානු කායික වෛද්‍යවරියක් වූවාය[/FONT][FONT="]. තම ජර්මානු මිතුරා පරාජය අද්දරට ගමන් කරමින් සිටින බව දුටු ඇගේ රටේ පාලකයා වූ අද්මිරාල් හොර්ති වෙනම සාමයක් ඉල්ලා සිටින තෙක් දේශපාලන සිර කදවුර කරා රැගෙන යෑමෙන් වැලකී සිටින්නට ඇයට හැකිවූවාය. නාසියෝ සහ ස්වදේශික පැසිස්ට්වාදියෝ වහාම හංගේරියාවේ පාලනය උදුරාගත්හ. පෝලන්තයට සහ එහි දේශපාලන සිර කදවුරු වලට මහා පරිමාණයේ පැටවීම ආරම්භවිය. තේරීමේ ස්ථානයට පර්ල් ළගාවූ පසු සිය කැමැත්තෙන් ඉදිරිපත්වූ දුර්වලයන් සදහා වූ ට්‍රක් රියට යන ලෙස ඇයට පෙලඹීම් ඇතිවිය. එහෙත් ඇගේ දුව ඇයට පයින් යන්නට බල කළාය. “SS නිලධාරියෙක් මගේ වයස ඇසුවේය. මම වසර කිහිපයක් අඩුවෙන් කීවෙමි. ‘ඔබට පයින් යන්න පුළුවන්’ SS නිලධාරියා කීවේය. මේ ආකාරයට මට ජීවත් වන්නට ලැබිණි. නිලධාරියා වූයේ මෙන්ගෙල්ය.” පර්ල් කීවාය. එහෙත් යාඥා පොත තදින් අල්ලාගෙන සිටි ඇගේ පියා මෙන්ගෙල් වෙතට ළගාවූ පසු ඔහු ඉවතට කැටුව යන අයුරු පර්ල් දුටුවාය. ඇය ඉන්පසු කිසිදා ඇගේ පියා නොදුටුවාය.[/FONT]
[FONT="]............“ඔවුහු අප දුම්රියෙන් බැස්සුවෝය. සුප්‍රසිද්ධ දොස්තර මෙන්ගෙල් වම, දකුණ, වම, දකුණ කියමින් සිටියේය. කළයුතු දේ පිළිබද උපදෙස් දෙමින් සිටි බොහෝ යුදෙව් මිනිස්සු සිටියෝය. එහෙත් අපි වික්ෂිප්තවී සිටියෙමු. මවුවරු සිය දරුවන් පසුපස දිවගියෝය. දරුවෝ මව්පියන් පසුපස දිවගියෝය. මමද මාගේ මවුපියන් පසුපස දිවයමින් සිටියෙමි. ‘ඒයි ඔබ මහත කෙල්ල ඔබට පයින් යන්න පුළුවන්.’ මෙන්ගෙල් ජර්මානු භාෂාවෙන් කීවේය. මට එය කිසිදා අමතක නොවනු ඇත. මම මාගේ මවුපියන් වෙත යන්නට අවස්ථා තුනක් උත්සාහ කළෙමි. ඒ අවස්ථා තුනේදීම ඔහු මා වළකාලීය. මාගේ සහෝදරිය මා සමග සිටියාය. ඔවුහු ඇගේ දරුවා අරගත්තෝය.”[/FONT][FONT="]චෙකොස්ලෝවැකියාවේ විස්කෝවෝ සිට පැමිණි සිරකාරියක වූ එලිසබෙත් මර්මෙල්ස්ටෙයින් කීවාය[/FONT][FONT="].[/FONT]
[FONT="]...........චෙකොස්ලෝවැකියාවේ සිට පැමිණි ඩෙවිඩ් මාර්ක්ට එක පෙළකටත් ඔහුගේ පියාට තවත් පෙළකටත් යන ලෙස මෙන්ගෙල් උපදෙස් දුන්නේය[/FONT][FONT="]. ඒ අවස්ථාවේ එහි වූ අවුල් සහගත තත්වයෙන් ප්රයෝජනගත් ඩෙවිඩ්ගේ පියා සිය පුතු තමාගේ පැත්තට ඇදගෙන ගියේය. ඒ හේතුවෙන් ගෑස් යොදා මරා දැමීමෙන් ඩෙවිඩ් බේරුණි.[/FONT]
[FONT="]පහතින් දැක්වෙන්නේ මේ පිළිබදව සැකසුණු[/FONT][FONT="] The Last Train to Auschwitz [/FONT][FONT="]චිත්‍රපටයයි[/FONT][FONT="].[/FONT]

Last edited: