Nishi Irub

Junior member
  • Jan 30, 2018
    66
    8
    8
    වාහනේ Register කරන්න ගියා වේරහැරට MTA form එකේ අපිට දෙන කොළ දෙකෙන් එකක් තමා දුන්නේ. Bank එකට ගෙවුව ගෙවුව එකේ නම තියෙන්නේ කලින් Owner ගේ පුතාගේ නම. පුතාගේ නම කොහොමද බැංකුවට ගෙවුව deposit slip එකේ එන්නේ .....
    මේක මෙතන වෙන වන්චාවක්ද ?
    :shocked:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඉතින් බන් වාහනේ අරන් ඇත්තේ පුතාගේ නමට වෙන්න ඇති.
     
    Nishi Irub

    Junior member
  • Jan 30, 2018
    66
    8
    8
    මේක වංචාවක් ද වෙන කෙනෙක් වාහනේ රෙගිස්ටෙර් කර ගනීද මෙහෙම දේවල් මෙතන වෙනවද
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    වාහනේ Register කරන්න ගියා වේරහැරට MTA form එකේ අපිට දෙන කොළ දෙකෙන් එකක් තමා දුන්නේ. Bank එකට ගෙවුව ගෙවුව එකේ නම තියෙන්නේ කලින් Owner ගේ පුතාගේ නම. පුතාගේ නම කොහොමද බැංකුවට ගෙවුව deposit slip එකේ එන්නේ .....
    මේක මෙතන වෙන වන්චාවක්ද ?
    :shocked:

    ඉතිං බොල තෝ ඒ වෙලාවේ එතන කවුන්ටරෙන්ම අහලා ක්ලියර් කරගන්න එපැයි. තොපිට තැනකට ගිහින් කෙලින් කතා කරලා ගැටළුවක් බේරැම් කොරගන්න තරම්වත් හැකියාවක් නැහැනේ. දැන් මෙතන එක එකාගෙන් අහන්නේ නැතුව ගිහින් ගෙවුව බ්‍රාන්ච් එකේ එකෙක්ගෙන් අහපන්. ඒ දෙන උත්තරේ තමයි බොහෝ දුරට නිවරදි වෙන්නේ.
     
    Nishi Irub

    Junior member
  • Jan 30, 2018
    66
    8
    8
    ඉතිං බොල තෝ ඒ වෙලාවේ එතන කවුන්ටරෙන්ම අහලා ක්ලියර් කරගන්න එපැයි. තොපිට තැනකට ගිහින් කෙලින් කතා කරලා ගැටළුවක් බේරැම් කොරගන්න තරම්වත් හැකියාවක් නැහැනේ. දැන් මෙතන එක එකාගෙන් අහන්නේ නැතුව ගිහින් ගෙවුව බ්‍රාන්ච් එකේ එකෙක්ගෙන් අහපන්. ඒ දෙන උත්තරේ තමයි බොහෝ දුරට නිවරදි වෙන්නේ.

    ස්ලිප් එකේ නම බැලුවේ නෑ ගෙදර ඇවිත් දැක්කේ :baffled::baffled::baffled: