ඔව්. නැත්නම් හැමදාම බෙඩ්රූම් එක ඇතුලේ ඉඳන් කරන්නන් වාලේ සෙක්ස් කරන එක තමයි හැමෝම කරන්නේ. බැඳලා ටික කාලයක් ගියාම එකම දේ කරද්දී එපා වෙනවා. ඊට පස්සේ පවුල කඩා ගන්න බැරි කමට ඔහේ ඉන්නවා. කිසිම ජීවිතේ රස විඳීමක් නෑ. සමහරු අලුත් දෙයක් හොයාගෙන ගෑණු වෙන මිනිස්සු එක්ක සම්බන්දතා හදාගන්නවා. පිරිමි වෙන ගෑණු එක්ක හරි ගණිකාවෝ එක්ක හරි වෙනසක් හොයාගෙන යනවා. ඕක තමයි වෙන්නේ. සමාජේ දිහා බැලුවහම පේනවා ඇතිනේ කොච්චර පවුල් ප්‍රශ්න තියෙනවද කොච්චර දික්කසාද නඩු තියෙනවද කියලා. ඒ හැමෝම කසාද බැඳලා තියෙන්නේ කැමැත්තෙන් නේ. එපා වෙන්න හේතුව ඒකාකාරී බව.
ඔය දේවල් ගැන අපි කතා බැහැ කරලා තමයි හැම වෙලාවේම ජීවිතේ මොකක් හරි අලුත් දෙයක් කරන්න බලන්නේ. පරණ කාලේ හණමිටි අදහස් තියෙන අය නම් කියයි අපෝ ඔන්න සංස්කෘතිය විනාශ වෙනවා කියලා. ඒත් එදා හයිවේ එකේ එයා කලිසම නැතුව ගියා කියලා රටේ සංස්කෘතිය විනාස වෙච්ච බවක් නම් පෙනුනේ නෑ මට.
කාටවත් කරදරයක් නැත්නම්, තමන්ගේ පවුල් ජීවිතේ ශක්තිමත් වෙනවා නම් ඒ වගේ දෙයක් කරන එක වැරදියි කියලා මම නම් හිතන්නේ නෑ.
Hari hari tama awuruddaine bedala.tawa 2k 3k idalama oya comment eka kiyawapanko ahahaha








