කෙල්ල එක්ක හරි වයිෆ් එක්ක හරි වාහනේ යනකොට

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,594
    10,428
    113
    44
    Living in an Atom
    උබල කෙල්ල එක්ක හරි වයිෆ් එක්ක හරි වාහනේ යනකොට car එකේ audio setup එකට ෆෝන් එකේ බ්ලු ටුත් සම්බන්ධ කරගෙනද යන්නේ. ? හදිසියෙවත් හොර කෝල් එකක් ඇවිත් හොර ගෑනිගේ නොම්බරේ සෙටප් එකේ පෙන්නුවොත් මොකද කරන්නේ. ඕක නතර කරගන්න විදිහක් තියේද. සින්දු අහන්නත් ඕනේ ඒත් එන කෝල් නවත්ත ගන්නත් ඕනේ. නම්බර් එක ඩිස්ප්ලේ නොවෙන්න වැඩක් තියේද ?
     
    • Haha
    Reactions: vito and SDR2000

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    උබල කෙල්ල එක්ක හරි වයිෆ් එක්ක හරි වාහනේ යනකොට car එකේ audio setup එකට ෆෝන් එකේ බ්ලු ටුත් සම්බන්ධ කරගෙනද යන්නේ. ? හදිසියෙවත් හොර කෝල් එකක් ඇවිත් හොර ගෑනිගේ නොම්බරේ සෙටප් එකේ පෙන්නුවොත් මොකද කරන්නේ. ඕක නතර කරගන්න විදිහක් තියේද. සින්දු අහන්නත් ඕනේ ඒත් එන කෝල් නවත්ත ගන්නත් ඕනේ. නම්බර් එක ඩිස්ප්ලේ නොවෙන්න වැඩක් තියේද ?
    mona reddatada Bluetooth dagena yanne
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    Depends on the Setup, I got a salvaged one from a Kia, It has the option to hide the caller number. I think its made pioneer for Kia thing. don't know for sure. Hora ganu hinda nam nemei. moka mona welawe wahane yanawada kiyala danne nathi nisa enable karan inne. hora wada walata wenama phone ekak thiyaganna bt off karala
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    උබල කෙල්ල එක්ක හරි වයිෆ් එක්ක හරි වාහනේ යනකොට car එකේ audio setup එකට ෆෝන් එකේ බ්ලු ටුත් සම්බන්ධ කරගෙනද යන්නේ. ? හදිසියෙවත් හොර කෝල් එකක් ඇවිත් හොර ගෑනිගේ නොම්බරේ සෙටප් එකේ පෙන්නුවොත් මොකද කරන්නේ. ඕක නතර කරගන්න විදිහක් තියේද. සින්දු අහන්නත් ඕනේ ඒත් එන කෝල් නවත්ත ගන්නත් ඕනේ. නම්බර් එක ඩිස්ප්ලේ නොවෙන්න වැඩක් තියේද ?
    හොර කෝල් එන නම්බර්ස් වල නම වෙනස් කරපන් සැක නොහිතන විදියට සිම්පල්.
    නැත්නම් ඒ වෙලවට ඒ නම්බර්ස් බ්ලොක් කරපන්.

    Use separate SIM
    Disable the sim when you are in the car
    Turn of notifications in WhatsApp මේකත් හරි...