Posh girl kenek hambwela muuta
Kawadahari dawasaka ekak daganna![]()


Posh girl kenek hambwela muuta
Kawadahari dawasaka ekak daganna![]()

. මේකි පොෂ් ද නැද්ද කියන්න මම දන්නෙ නැ. ලස්සන එකියකගෙ ලස්සන දැක්ක. උඹ මේකි බ්‍රිටිෂ් උන පලියට පොෂ් කියලත් ඩිසයිඩ් කරල. අනේ බන්. උඹ තාම ලෝකෙ දැකල නැති පොඩිඑකෙක්ද කොහෙද.![]()


Kohmda danne LK wala kiyala meki
Nikan Indian wage bng mata nam![]()

Man decide kale na ban mokuth
I thought you're only interested in posh girls and know everything about them![]()
Tommy ayya kiwwoth kiri gahata pol gahen anna wage thamayi![]()

මම පොෂ් කෙල්ලන්ට ඉන්ටරස්ට් තමයි ඒ කාලෙ. ඒත් රියලි පොෂ් ෆැමිලි වලින් එන කෙල්ලන්ට. අර ඉන්ජක්ෂන් ගහල කොණ්පොඩ පාට කරන්ෂ් වගේ ඉන්න උන්ට නෙමෙයි. ඒත් රියල් පොෂ් උන් මිඩල් ක්ලාස් අපේ ෆැමිලි වලට ගැලපෙන්නෙ නෑ. දැන් ඉන්රෙටස්ට් එක වැඩිය තියෙන්නෙ වෙඩින් එකකටත් පොඩි ටචප් එකක් විතරක් දාන හෙවි මේකප් නොකරන රත්තරන් නොදාන ඉගෙනගත්ත මොලේ තියන චාම් කෙල්ලන්ට. මම මැරි කලේ එහෙම කෙල්ලෙක්. දැන් ලෙක්චරර් කෙනෙක්. BETTER UNDERSTANDING. EASIER LIFE. මම අර ත්‍රෙඩ් එකේ කිව්වෙ පියුමි හංසමාලි වගේ ලංකන් "පොෂ්" චරිත ගැන. උන්ව මට පේන්න බෑ. උන්ව උඩ තියන උන්වත් පේන්න බෑ