හින්දි සින්දු දන්නේ නෑ අප්පා.. රික්වෙස්ට් කරන්න එකක් දන්නේ නෑ![]()
අපි ඉන්දියාවට දැන් පට්ට ලව් .....මට ඉන්දියන් කැල්ලක් සෙට් උනා ...අපිට උනුත් අදරෙයිලු පැලෙන්න
ඒ නිසා එක දිගට හින්දි සින්දු අහමු යාළු![]()
tumko paya hai
Yeh Dosti Hum
ඔන්න දෙකක් තියෙනවා.දෙවනි එකට නම් මම කැමතියි.


සින්දුවක් ඉල්ලන්න කියල එකෙක් කිව්ව.. මම මේ එනකන් ඉන්නේ![]()
:
:ada thread eka slow welane
:
:
ප්රමාදය පසුතැවිල්ලට හේතු වේ.

