ContainerBox

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,892
    1,939
    113
    Container වලින් ගෙවල් හදනවද ලංකාවෙ.. දන්නෙ ‍නැද්ද එහෙම කරන එවුන්.. මට පොඩි ගෙයක් හදල දෙන්න ඕනෙ දුප්පත් family එකකට !!

    box-containers-500x500.jpg
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    hadanawa me elakiri ekema kenek hitiya karana mathaka nah name eka poddak search karala balanna
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ගොඩක් ගණන් යයි මචන්.
    හැබැයි ඉතින් AC නැතුව ඉන්න බෑ.
    මාත් දැකලා තියෙනවා පාරවල් එහෙම හදන උන් ඕවාගේ ඉන්නවා.
    උබට හදන එකෙක් සෙට් වෙයි
    :yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    ape aiya kenek karanawa. e unata patta ganan yanawa ban. container petti ganan. 5-6laks yanawa podi wadetat. ita laabai block galen geyak gahanawa.