උබ කියන එකත් ඇත්ත තමා. මටත් තාම හොයාගන්න බැරි උනා මෙහෙම වැඩ කරන එකෙක්වත් හරි විස්තරයක් අහගන්න.නවසිලන්තේ ගොඩක් සැලරි අඩුයි ඔසී එක්ක බලද්දි. ඔය පේන තරම් සොමියකුත් නෑ කියලා මට හිතෙනවා, හිතපන් හැමදාම එකම view එක, එකම routine එක, ඩොටේ පැත්තක බල්ලෙක්වත් නැතිව, සල්ලිත් මහ ලොකු ඉතුරුවක් නැතුව ගෙවිලා යනවා...මහන්සි වෙලා වැඩ කරන්නත් ඕනේ, ට්‍රිපක් යන්න නෑ, සැපක් ගන්න නෑ, අඩුගානේ කෑමක් බීමක් ගෙන්නාගෙන කන්නවත් delivery service එකක්වත් වැඩ කරනවද සැකයි, ඒ අස්සේ අම්මටසිරිවෙන සීතලේ හරක් එක්ක ඔට්ටු වෙනවා කියන එකත් වෙනම ගේමක්. පොඩ්ඩක් බලලා පලයන් නිකං මේ video කෑලි බලලම යන්න එපා.