කොච්චිය සහ ගෑනු/පිරිමි
5.50 ට කොච්චිය 5.45 ට වෑඩ නිමවි බසයේන් නාරාහේන්පිටට ගොස් ස්ටේශම දිව්වේමි.
ස්ටෙශමෙන් අදිනා කොච්චියට යන්තම් ගොඩවිය. පෙටටියේ සෙනග පිරි ඈත අස්සෙන් අස්සෙන් රින්ගා මා අයිනක්ට වි සිටගත්තේමි. ඉදිරියේන් මුන දේස බලා වාඩිවි සිටියේ මෑදිවියේ පිරිමි කේනෙකි. උන්දෑ මා දෙස බලා රවා අහක බලාගත්තේය.මා ගේ ගමනාන්තය වන පාදුක්ක ස්ටේශමට මා සිතනා සේ 40km පමණ දුරක් ඈත.
සද්ද දමා පද්ද පද්දා යන කොච්චිය කොට්ටාවට ලන්වේනවාත් සමග වාඩිවි සිටි උන්දෑ මා අස්සේන් අත දමා මෑදිවියේ කාන්තාවකට කතා කොට තමාගේ ආසනය පරිත්‍යාග කලේ ඈයට පෑනි හිනාවකුත් දමාගේනය.
ඈයද මට කින්ඩි හිනාවක් දාගේන වාඩිවිය. නෑවත කොච්චිය ගමනේය.හොමාගමට ලන්වෙනවාත් සමග ඈය නෑගිටිමට සෑරසේනවාමෙන් දුටුවේමි. මා සිතට යම් සිසිලසක් පෑමිනියේ කකුල් රිදිමට යම් සහනයක් ලේස දෑන්වත් වාඩිවිමට පුලුවනෑයි සිතාය.
බෑගය සරසාගත් ඈ සෙනග අස්සේන් දුරින් සිටි කාන්තාවකට තමාගේ අසුනට කතා කලේය.
මට සිතේ කේන්තියක් හට ගෑනිනි. යකො මෙච්චර පිරිමි බර උස්සන්හිටගේන ඉනනවා එත් පිරිමි දේන්නේත් ගෑනුන්ට,ගෑනු දේන්නේත් ගෑනුන්ට,

එදා පටන් මා වාඩිවි යන අසුන දේනනේ පිරිමි කේනේකුට පමණි.
පලමු දවසේම මා තඩි බෑගයක් එල්ලාගෙනහා ට්‍රන්ක පේට්ටියක් අතේ රෑගේන රෑගේන තරුණ කොල්ලේකුට වාඩිවි සිටි අසුන දුන්නේය. ඔහු බෑගෑපත් අයුරින් වාඩිවි පනාගොඩින් බෑසගියේ මට නෑවතත් අසුන බාර කරමිනි.